පොලිස්පතිවරයකු පත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් නීතීඥ සාමූහිකය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.Sri Lanka Latest News
නිවේදනයක් නිකුත් කරමින් එම සාමූහිකය පෙන්වා දෙන්නේ ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් පොලිස්පතිවරයා පත් නොකළ යුතු බවත්, චෝදනා එල්ල වී නොමැති අයකු ඊට පත් කළ යුතු බවත්ය.