• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මතකද කෙහෙළියගෙන් ප්‍රකාශ ගන්න CIDය ගෙදරට ගියාම NMRA අධ්‍යක්ෂ නීතීඥ මනෝජ් ගමගේ ඇවිත් කෙහෙළිය වෙනුවෙන් පෙනී හිටියා! බාල බෙහෙත් ගැන හෙළිකරපු අයට බැනවැදුනා! අන්න ඒ අධ්‍යක්ෂතුමා අද තනතුරින් ඉල්ලා අස්වෙලා! I Sri Lanka Latest News

February 13, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
මතකද කෙහෙළියගෙන් ප්‍රකාශ ගන්න CIDය ගෙදරට ගියාම NMRA අධ්‍යක්ෂ නීතීඥ මනෝජ් ගමගේ ඇවිත් කෙහෙළිය වෙනුවෙන් පෙනී හිටියා! බාල බෙහෙත් ගැන හෙළිකරපු අයට බැනවැදුනා! අන්න ඒ අධ්‍යක්ෂතුමා අද තනතුරින් ඉල්ලා අස්වෙලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ මනෝජ් ගමගේ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමුකර තිබේ. Sri Lanka Latest News

අද (13) දින සිට තමා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බව එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

තමා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකුව සිටින කාලයේ දී ආයතනයේ උන්නතිය වෙනුවෙන් නීතිඥයෙකු ලෙස හැකි උපරිමයෙන් කටයුතු කළ අතර, අධ්‍යක්ෂවරයෙකු ලෙස ආයතනය තුළ පැවති අඩුපාඩු ගණනාවක් සම්පුර්ණ කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස නිසි තීන්දු තීරණ ගත් බවත් එම ලිපිය මඟින් මනෝජ් ගමගේ මහතා අවධාරණය කර තිබේ.

එතුමා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

කෙහෙළියගේ ගෙදර CID එකට ප්‍රකාශ දෙද්දී ළඟ හිටියා කියපු ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික නීතීඥ මනෝජ් ගමගේ චෝදනාවලට උත්තර දෙයි! වෛද්‍ය බෙල්ලනටයි චමල් සංජීවටයි වසන්ත මුදලිගේටයි දුවන්න ගහයි! බෙල්ලන මහේස්ත්‍රාත්ද? චමල් සංජීව ෂර්ලොක් හෝම්ස්ද? මේ අය හොර ෆාමසිකාරයෝ ආරක්ෂා කරන්නයි හදන්නේ! VIDEO I Sri Lanka Latest News
CID එක කෙහෙළියගේ ගෙදරට ගිහින් බාල ඖෂධ ගැන ප්‍රකාශ සටහන් කරගත් වෙලාවේ කෙහෙළියගේ නීතීඥවරයා ලෙස කටයුතු කරලා තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්! එහෙම වුණේ කොහොමද? වෘත්තීය සමිතිවලට බරපතළ ප්‍රශ්නයක්! Sri Lanka Latest News
SendShareShare
Previous Post

විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් ජනාධිපතිගේ කොන්ත්‍රාත් බාර අරන් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කතා කරනවා! සජබෙ ප්‍රතිපත්තියත් විධායකය අහෝසි කිරීම! ඒකෙ ගැටලුවක් නෑ! ඒත් ඒ මුවාවෙන් ජනාධිපතිවරණය නොතියා ඉන්න හදනවා නම් ඒකට අපි ඉඩ තියන්නේ නෑ! අපි විධායකය අහෝසි කරන්නේ ඡන්ද අයිතිය ජනාතාවට දීමෙන් පස්සේ! සජිත් සජබෙ නීතීඥ සමුලුවේදී ස්ථාවරය පැහැදිලි කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරණය නියමිත කාලසීමාවේ පවත්වනවා! ඒක මැතිවරණ කොමිසමේ වගකීමක්! මහඡන්දෙට 2025 අයවැයෙන් සල්ලි වෙන් කරනවා! ජනපති මාධ්‍ය ඒකකයෙන් විශේෂ නිවේදනයක්!  Sri Lanka Latest News

MORE NEWS

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper