ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධියට අදාළව CIDය ප්‍රකාශ සටහන් කරගත් අවස්ථාවේ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ නීතිඥයා ලෙස පෙනීසිටීම ගැටලු සහගත බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.Sri Lanka Latest News ඔවුන් පෙන්වා දෙන්නේ, ඒ හේතුවෙන් විමර්ශනවල විනිවිදභාවය පිළිබඳ සැක මතුවන බවයි. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ආනයනය කළ බව කියන සිද්ධියට … Continue reading CID එක කෙහෙළියගේ ගෙදරට ගිහින් බාල ඖෂධ ගැන ප්‍රකාශ සටහන් කරගත් වෙලාවේ කෙහෙළියගේ නීතීඥවරයා ලෙස කටයුතු කරලා තියෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්! එහෙම වුණේ කොහොමද? වෘත්තීය සමිතිවලට බරපතළ ප්‍රශ්නයක්! Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed