• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් ජනාධිපතිගේ කොන්ත්‍රාත් බාර අරන් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කතා කරනවා! සජබෙ ප්‍රතිපත්තියත් විධායකය අහෝසි කිරීම! ඒකෙ ගැටලුවක් නෑ! ඒත් ඒ මුවාවෙන් ජනාධිපතිවරණය නොතියා ඉන්න හදනවා නම් ඒකට අපි ඉඩ තියන්නේ නෑ! අපි විධායකය අහෝසි කරන්නේ ඡන්ද අයිතිය ජනාතාවට දීමෙන් පස්සේ! සජිත් සජබෙ නීතීඥ සමුලුවේදී ස්ථාවරය පැහැදිලි කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 13, 2024
in Exclusive
Reading Time: 23 mins read
A A
විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් ජනාධිපතිගේ කොන්ත්‍රාත් බාර අරන් ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කතා කරනවා! සජබෙ ප්‍රතිපත්තියත් විධායකය අහෝසි කිරීම! ඒකෙ ගැටලුවක් නෑ! ඒත් ඒ මුවාවෙන් ජනාධිපතිවරණය නොතියා ඉන්න හදනවා නම් ඒකට අපි ඉඩ තියන්නේ නෑ! අපි විධායකය අහෝසි කරන්නේ ඡන්ද අයිතිය ජනාතාවට දීමෙන් පස්සේ! සජිත් සජබෙ නීතීඥ සමුලුවේදී ස්ථාවරය පැහැදිලි කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් ඒ තුළ නිර්මාණය වූ ඒකාධිපතීත්වය, දැවැන්ත බල පරාක්‍රමය මෙරට පුරවැසියන්ගේ අයිතින් උල්ලංඝනය වන බැවින් මෙහි පැහැදිලි වෙනසක් සිදු විය යුතු බවත් එය අහෝසි කිරීමේ මුවාවෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට බාධා කිරීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පළාත් පාලන ඡන්දය නිවැරදි දිනට නොපවත්වා ඒ සදහා මුදල් ලබා නොදී ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කරන ආණ්ඩුවක් රටේ ඇති බවත් එවන් ආණ්ඩුවකට ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය නිශේධ කරන්න සහයෝගය ලබා නොදෙන බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ මැතිවරණයකට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීමෙන් පසුව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් ජනාධිපතිවරයාගේ කොන්ත්‍රාත් බාර ගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට මතවාද ගෙන යන බවත් එය ජාතික අවශ්‍යතාවට නොව පුද්ගලික දේශපාලන ආයු කාලය දීර්ඝ කර ගැනීමට උත්සාහ කිරිමක් බවත් ඒ සදහා ඉඩ ලබා නොදෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති සමගි ජන බලවේග නීතිඥ මණ්ඩලයේ රැස්වීම අමතමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඉන්නේ ජනපතිගේ පඹයන් නොවේ

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත නොබියව ප්‍රකාශ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සබාව විධායකයේ කොටසක් ලෙස සකලන බවත් ඒ තුළින් විධායකයේ අණසකවලට යටත් පබයන් ලෙස හැදින්වුවත් එය වැරදි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසභාව ස්ථාපිත වූයේ විධායක ජනාධිපතිවරයාගේ අසීමිත බලතල සීමා කිරිමට බැවින් එහි සාමාජිකයකු ලෙස කියා සිටියේ ජනාධිපතිවරයාගේ ඉත්තන් හෝ අතකොලුවන් ලෙස නොව සාධාරණව යුක්ති සහගතව හැම කරුණක් ගැනම අපක්ෂපාතීව නිවැරදි ස්වාධීන තීන්දු තීරණ ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බිම්මට්ටමේ සිට ඉහළට යන සංවර්ධන ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරන්නේ

පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ලෙස විශ්වාස කරන්නේ වෙළෙඳපොළ සමාජය තුළ ක්‍රියාත්මක වන මානුෂීය ධනවාදය තුළින් සම්පත් උත්පාදනය සහ එම උත්පාදිත සම්පත් යුක්තිය සාධාරණත්වය සමාජ සාධාරණත්වය හා සමානාත්මතාව තුළ සම්පත් හා ආදායම් බෙදී යාම බවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍ර කර ගත් මැද මාවත සිය ප්‍රතිපත්තිය බවත් එය පහළ සිට ඉහළට ගලායන බිම්මට්ටමේ ප්‍රජාවගේ දැවෙන ප්‍රශ්න ගැටලුවලට සවන් දෙන සහභාගීත්ව ප්‍රතිපත්ති සම්පාදනයක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය සුරකිනවා

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කර නීතියේ ආධිපත්‍ය සුරකිමින් යුක්තිය සාධාරණත්වය මත අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කර දුග්ගැනවිලිවලට ලක්වන ප්‍රජාවට ඇහුම්කන් දීමත් සාධාරණ යුක්ති සහගත විසදුම් ලබා දෙන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුණු 3 සහ ඒවායේ බලය බෙදී යාම හා සංවරණ සහ තුලන ක්‍රමවේදය තුල ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවදී ක්‍රමයක් රට තුළ ස්ථාපිත කර නිදහස් මාධ්‍යය ද හතරවැනි කුලුණ ලෙස සලකා එය සුරකින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මූලික අයිතිවාසිකම් සංශෝධනය විය යුතුයි

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත් අංගයක් වන මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සිතා බැලිය යුතු බවත් එහි විග්‍රහය තවදුරටත් පුලුල් කර සෞඛ්‍ය, අධ්‍යාපනය යනාදි නව සංකල්ප ඇතුළත් කර පැහැදිලි සංශෝධන කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කලේය.

දූෂණය පිටු දකින්න නව ක්‍රමවේදයක්

එසේම දුෂණය පිටුදකිමින් කටයුතු කළ යුතු බවත් වත්මන් දූෂණ විරෝධී පනත තවදුරටත් ප්‍රමානවත් නොවන නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වඩාත් සාධනීය කොටසක් ලෙස සුළු බහුතරයකින් වෙනස් කළ නොහැකි ක්‍රමවේදයක් ලෙස දූෂණ විරෝධී ආයතන ස්ථාපිත කර කිසිවකුට බලවතකුට බලපැම් කළ නොහැකි ක්‍රමවේදයක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපිට හොරු සමග ඩීල් නැහැ

රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා අනාවරණය කිරීමට සමගි ජන බලවේගයේ නිතිඥ මණ්ඩලය සහ බුද්ධි මණ්ඩපය කටයුතු කළා සේ මේ රට විනාශ කළ පුද්ගලයන් නීතිය හමුවට ගෙනවිත් අප රටට අහිමි වූ සම්පත් හා දේපල අප රටට ලබා ගන්නා බවත් කුමන ආකාරයකින් වත් මේ රට විනාශ කළ හොරු සමග ඩීල් නොදමන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් සංශෝධනය කරනවා

රජය ගෙන එන්නට අපේක්ෂිත ත්‍රස්ත විරෝධි පනත එහෙයියන්ගේ බහුතරයකින් අනුමත කර ගන්න උත්සාහ දැරුවත් සමගි ජන බලවේග රජයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය කෙලසන්න ගෙන එන සියලුම පනත් ඉවත් කර සත්‍ය වශයෙන්ම පාර්ශ්වකරුවන් සියල්ල සමග සාකච්ඡා කර සත්‍යට මුල්තැන දෙන අදහස් ඉදිරිපත් කිරිමට මුල්තැන ලබා දෙන නව පනතක් ගෙන එන බවත් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් එය ශක්තිමත් කිරීමට හොදම පනතක් ගෙන එන බවත් ඒ තුළින් සිවිල් පුරවැසියාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට හානියක් නොකරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

පහුගිය පැය විසිහතරේ යුක්තිය ප්‍රගතිය! Sri Lanka Latest News

Next Post

මතකද කෙහෙළියගෙන් ප්‍රකාශ ගන්න CIDය ගෙදරට ගියාම NMRA අධ්‍යක්ෂ නීතීඥ මනෝජ් ගමගේ ඇවිත් කෙහෙළිය වෙනුවෙන් පෙනී හිටියා! බාල බෙහෙත් ගැන හෙළිකරපු අයට බැනවැදුනා! අන්න ඒ අධ්‍යක්ෂතුමා අද තනතුරින් ඉල්ලා අස්වෙලා! I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.