හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ගනිද්දී ඔහු අසල සිටි බව කියන ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික නීතීඥ මනෝජ් ගමගේ මහතා තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී චෝදනා එල්ල කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන, වෛද්‍ය චමල් සංජීව සහ වසන්ත මුදලිගේ යන අයට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමටද ගමගේ මහතා පියවර ගත්තේය.










