• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක ශ්‍රේණියට දරුවන් අරගෙන ඉගෙනුම ලබමින් සිටියදීම කුඩාඔය ප්‍රාථමිකය වහලා! යනඑන මං නැතිව අම්මලා දරුවනුත් අරගෙනම පාසල ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News

February 22, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
එක ශ්‍රේණියට දරුවන් අරගෙන ඉගෙනුම ලබමින් සිටියදීම කුඩාඔය ප්‍රාථමිකය වහලා! යනඑන මං නැතිව අම්මලා දරුවනුත් අරගෙනම පාසල ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් කුඩාඔය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් සහ දෙමාපියන් විද්‍යාලය ඉදිරිපිට මාරන්තික උපවාසයක නිරත වෙමින් සිටී.Sri Lanka Latest News

අද උදෑසන මෙම උපවාසය ආරම්භ ෙකාට තිබේ.

කුඩාඔය විද්‍යාලයේ ප්‍රාදේශීය අංශයට පසුගිය වසරේ දී එක ශ්‍රේණිය සදහා පාසල් දරුවන් බදවාගෙන ඇති අතර එම දරුවන් පාසලේ ඉගෙනුම ලබමින් සිටියේ දී පාසලේ ප්‍රාථමික අංශය වසා දැමීමට බලධාරීන් කටයුතු කරන බව දෙමාපියන් පවසති.

දරුවන් තිස් දෙදෙනකු ඉගෙනුම ලබන මෙම ප්‍රාථමික අංශයේ සිටි එකම ගුරුවරියද මේ වන විට පාසලෙන් ඉවත් කර ඇති අතර එම නිසා පාසල් දරුවන් ගෙ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇත.

මෙම විද්‍යාලයේ ප්‍රාථමික අංශය වසා දැමුව හොත් මෙම දෙමාපියන් කිලෝමීටර් ගනනක් දුරට වෙනත් පාසලක් සොයා යෑමට සිදු වන බව දෙමාපියන් සදහන් කරයි.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදු කරගෙන යාමට කුඩාඔය විද්‍යාලයේ ප්‍රාථමික අංශය නැවත ලබා දෙන ලෙස උපවාසයේ නිරත දෙමාපියන් සහ දරුවන් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටී.

SendShareShare
Previous Post

හම්බන්තොට රිදියගම ජලාශයේ මතුපිට ගහපු පාවෙන සෝලා පැනල් නිසා පවුල් 700ක පුද්ගලයන් 3300ක් අනාථයි! සජිත් අද හම්බන්තොට ධීවර ගමක් මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

උපාධි වැඩක් නෑ! මහබැංකුවේ පියන් කෙනක් වුණා නම් පඩිය එක්ලක්ෂ අසූදාහයි! රටේ මිනිස්සු කන්න නැතිව ඉද්දී මහබැංකුව විතරක් සියලු දෙනාගේම පඩිය 70%කින් වැඩි කරගෙන! වහාම මේ තීන්දුව රිවස් කරගන්න! නොකළොත් මේ අසාධාරණයට විරුද්ධව ජනතාව පෙළගස්වනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper