විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ජනතා ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.Sri Lanka Latest News
එහිදී යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු ඊට ප්‍රතිචාර දැක්වූ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ ජනාධිපතිවරණයට මාස කිහිපයක් තබා මෙවැනි සංශෝධන සිදු කළ නොහැකි බවත්, එය ප්‍රායෝගික නැති බවත්ය.
නමුත් ඒ අවස්ථාවේදී සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සදහන් කළේ ජනතාවට මේ අවස්ථාවේදී ජනාධිපතිවරණ අනවශ්‍ය බවත්, එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් තමන් ඊට අත ඔසවන බවත්ය.