මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වුවත් කරු ජයසූරිය මහතා හට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙළ ජනාධිපතිවරයා විසින් බාර දී ඇති බවට ආරංචි ලැබෙමින් ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ එවැනි යෝජනාවක් පැමිණියහොත් තම පක්ෂය ඊට එකග බවකි.
Sri Lanka Latest News