මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් තියන්න නියමිත වුණත් ආරංචි විදිහට කරූ ජයසූරියට බාරදීලාලු ජනාධිපති ක්‍රමය අහෝසි කරන වැඩේ සිදුකරන්න! මෛත්‍රී හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වුවත් කරු ජයසූරිය මහතා හට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙළ ජනාධිපතිවරයා විසින් බාර දී ඇති බවට ආරංචි ලැබෙමින් ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඒ මහතා කියා සිටියේ එවැනි යෝජනාවක් පැමිණියහොත් තම පක්ෂය ඊට එකග බවකි. Sri Lanka Latest News