• Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
Tuesday, March 21, 2023
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ලෝකෙටම එකයි… බුදු රුව යොදා කාසියක් ගැසූ කනිෂ්ක රජ්ජුරුවෝ…

November 10, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
ලෝකෙටම එකයි… බුදු රුව යොදා කාසියක් ගැසූ කනිෂ්ක රජ්ජුරුවෝ…
894
SHARES
2.8k
VIEWS
Share on FacebookShare on Twitter

වර්තමානය වන විට ‘මුදල්’ යනු කොයි කාටත් නැතුවම බැරි දෙයක් බවට පත්වී අවසානය. වඩාත් සරලව ගතහොත් භාණ්ඩ සහ සේවා හුවමාරුවේ අන්තර් මාධ්‍යය ලෙස මුදල් හැඳින්විය හැකිය. මෙම මුදල්වල ඉතිහාසය සොයා යෑමේදී පෙනී යන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය තරම් ඈත දුරකට එය දිවයන බවයි. එසේම කාලයෙන් කාලයට එම මුදල් සඳහා විවිධ අර්ථ නිරූපණයන් ලබාදී තිබූ බවද හඳුනාගත හැකිය.

ශිෂ්ටාචාරය ආරම්භයේදී මිනිසා තමන් සතු වූ අතිරික්ත ද්‍රව්‍ය අනෙකා සමග හුවමාරු කර ගනිමින් තමන්ට අවශ්‍ය දෑ ලබාගැනීමට පුරුදු වී සිටියා. මෙසේ භාණ්ඩයකට, භාණ්ඩයක් හුවමාරු කර ගැනීම ‘බාටර්’ ක්‍රමය ලෙස හැඳින්වූ අතර, ඉතිහාසඥයන් පවසන්නේ භාණ්ඩ හුවමාරුවේ පැවැති දුර්වලතාවන් මඟහරවා ගැනීම සඳහා පොදු මාධ්‍යයක් භාවිත කිරීම අවශ්‍යතාවක් පැනනැඟුණු හෙයින් මීට වසර 10,000කට පමණ පෙර මිනිසා බාටර් ක්‍රමය අත්හැර දැමූ බවයි.

ධාන්‍ය වර්ග සහ ඛනිජ ද්‍රව්‍ය වැනි දෑ හුවමාරු කරගැනීම වෙනුවට පහසුවෙන් මැනිය හැකි මාධ්‍යයක් භාවිත කිරීමට ඉන් පසුව මිනිසා යොමුවී තිබෙනවා. ඒ අනුව ක්‍රිස්තුපූර්ව 10 වැනි සියවසේ දී මුදල් ලෙස භාවිත වී ඇත්තේ ගවයන් සහ එළුවන්ය. කෘෂිකාර්මික දියුණුව සමග ක්‍රිස්තුපූර්ව 08 වැනි සියවසේදී මෙසපොතේමියාව ආශ්‍රිත ප්‍රදේශවල මුදල් ලෙස ධාන්‍ය වර්ග භාවිත වීම ඇරැඹී ඇත. එහෙත් මේ කාලයේදී කෘෂි නිෂ්පාදනවලින් සශ්‍රීක නොවූ අනෙක් රටවල් කාසිවලට සමාන යැයි පැවසිය හැකි නොයෙකුත් ටෝකන් භාවිත කිරීම ආරම්භ කර තිබෙනවා. මෙසේ ටෝකන් භාවිත කිරීමේ අරමුණ වී ඇත්තේ හුවමාරු වූ භාණ්ඩ පිළිබඳ සිහිපත් කිරීමයි.

ක්‍රිස්තු පූර්ව 07 වැනි සියවස වන විට බටහිර සහ මධ්‍යම ආසියාව ආශ්‍රිතව වර්ධනය වූ ශිෂ්ටාචාරයන් හුවමාරු මාධ්‍යයක් ලෙස රන්, තඹ සහ ටින් වැනි ලෝහ කැබලි භාවිත කිරීම ආරම්භ කර ඇත. එම ක්‍රමය වේගයෙන් දියුණු වී ඇති අතර ක්‍රිස්තු පූර්ව 03 වැනි සියවස වන විට ඊජිප්තුව සහ මෙසපොතේමියාව නිසි ප්‍රමාණයකින් යුතු රන් කුට්ටි භාවිත කිරීම කෙරෙහි යොමු වෙනවා. නමුත් නැගෙනහිර​ ආසියාවේ සහ අප්‍රිකාවේ පැවැති නොදියුණු සමාජයන් ඒ වන විටත් ඔවුන්ගේ පොදු හුවමාරු මාධ්‍ය ලෙස භාවිත කරමින් සිට ඇත්තේ ගල් කැබැලි, කවඩි, පබළු, සත්ව සම් වැනි ද්‍රව්‍යයි.

ඉතිහාසඥයන් විශ්වාස කරන අන්දමට ප්‍රථම කාසිය ලොවට හඳුන්වා දී ඇත්තේ පුරාණ රාජධානියක් වූ ලිඩියාව (වත්මන් තුර්කිය ආශ්‍රිත ප්‍රදේශය)යි. ඔවුන් කාසි නිෂ්පාදනය කර ඇත්තේ රන් සහ රීදී 4 : 1 අනුපාතය ලෙස මිශ්‍ර කරමින් සකසා ගත් ඉලෙක්ට්‍රම් නම් මිශ්‍රණය භාවිත කරමිනි. වර්තමානයේ දක්නට ලැබෙන කාසි මෙන් රවුම් හැඩයෙන් යුතු නොවූ අතීත කාසි, බොහෝ විට විෂම හැඩයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් යුතු වී තිබෙනවා. නමුත් සමාන බරින් යුතු වූ පැරණි ලිඩියානු කාසිවල පුරාතන ලිඩියානු අක්ෂරයන්ගෙන් ඔවුන්ගේ රජුවරුන්ගේ නම් සටහන් කර ඇති ආකාරය පවා දැකගැනීමට හැකියි.

මේ ආකාරයට වසර දහස් ගණනක් පුරා විකාශය වෙමින් පැමිණි ‘මුදල්’ නම් සුවිශේෂ ඒකකය අද වන විට යම් රටක ආර්ථික ප්‍රගමනය, දියුණුව තීරණය කෙරෙන ප්‍රධානතම සාධකය බවට පත්ව අවසන්. නෝට්ටු සහ කාසි වශයෙන් මුදල් ඒකකය කොටස් දෙකකින් හැඳින්වුවත් මෙහි අප විශේෂයෙන් සඳහන් කරන්නේ කාසි පිළිබඳවයි. ලොව සෑම රටකම විවිධ ලෝහයන්ගෙන් නිර්මාණය වූ කාසි වර්ග සිය දහස් ගණනක් වර්තමානය වන විට දැකගත හැකියි.

පුරාණ ශ්‍රී ලංකාවේ මුදල් භාවිතය සම්බන්ධ තොරතුරු ඓතිහාසික, ආගමික, සංස්කෘතික හා පුරාවිද්‍යා යන මූලාශ්‍රයන්හි දැකගත හැකි වන මුත්, එහි නිශ්චිත ආරම්භය සිදුවූයේ කවදා කොතැනදීද යන්න අවිනිශ්චිතය. එසේම මෙරට පැරැණි මුදල් සම්බන්ධයෙන් ඉන්දීය වෙළෙඳුන්ගේ බලපෑම් බහුලව යෙදෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

මෙරට මුදල් භාවිතය සම්බන්ධ පැරණිම තොරතුර කෑගල්ල දිස්ත්‍රික්කයේ මාම්පිට විහාරයේ වූ ශිලා ලිපියක දැකගත හැකි වේ. ක්‍රි.පූ. 03 වැනි සියවසට පමණ අයත් යැයි විශ්වාස කෙරෙන එම සෙල්ලිපියෙහි කහපණ, කර්ශපාන යන වචනවලින් දක්වා ඇත්තේ එකල භාවිතයේ පැවැති මුදල් විශේෂයන් වන්නට ඇති බව විශ්වාස කෙරේ. එසේම විල්ගම්මුල හිමියන් විසින් රචිත සිංහල බෝධිවංශයෙහි ‘කර්ශපාන’ යනුවෙන් භාවිත වූ කිසියම් මුදල් ඒකකයක් සම්බන්ධවද සඳහන් කොට තිබේ. අනතුරුව විවිධ රජවරුන් යටතේ සහ යටත්විජිත පාලන සමයන්හිදී ශ්‍රී ලංකාවේ කාසි අද පවතින ආකාරයට විකාශය වෙමින්, පරිවර්තනයන්ට ලක්වෙමින් පැමිණ ඇත.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව සෑම රටකම පාහේ විවිධ කීර්තිමත් පුද්ගලයන්ගේ රුව මුද්‍රණය කළ කාසි වර්ග අතීතයේ පටන් අද දක්වාම භාවිත වෙයි. අපේ රටේද අවස්ථා කිහිපයකදී එවැනි කාසි නිකුත් වූ අතර මේ වන විට ඒවා භාවිතයෙන් ඉවත්ව ගොස් ඇති අයුරු දැකගත හැකිය. ඇතැම් අවස්ථාවල විශේෂ සැමරුම් උත්සවයක් හෝ සංවත්සරයක් අවස්ථාවේදී එවැනි කාසි සීමිත ප්‍රමාණයක් මහබැංකුව විසින් නිකුත් කරනු ලබන අවස්ථාද පවතී. ඇතැම් අවස්ථාවල සාමාන්‍ය ජනතාවගේ පරිහරණයට එම කාසි මුදාහරින අයුරුද ඉතිහාස පුරා අප දැක ඇත්තෙමු.

රජවරුන්, රැජිනියන්, ජනාධිපතිවරුන්, හමුදා නායකයන් වැනි විවිධ සුවිශේෂ පුද්ගලයන්ගේ රුව මුද්‍රණය කළ කාසි වර්ග ලෝකයේ සෑම රටකම පාහේ දැකගත හැකිය. එහෙත් බුදුජාණන්වහන්සේගේ රූපය නිරූපණය කෙරෙන කාසියක් ලොව ප්‍රථම වරට නිකුත් කර ඇත්තේ ක්‍රි.ව. 78 – 144 අතර කාලයේ ඉන්දියාවේ රාජ්‍ය විචාල කනිෂ්ක රජුගේ සමයේදීය. බුද්ධ රූපය වටා ග්‍රීක අක්‌ෂරයෙන් ‘බොඩ්ඩෝ’ (BOΔΔO) ලෙස සඳහන්ව ඇති අතර, නිසැකවම එය රූපය බුදු රුව බව පුරාවිද්‍යාඥයන් පවා පිළිගන්නා මතයයි.

කාසියේ අනෙක්‌ පස කනිෂ්ක රජුගේ රූපය සටහන් කර ඇත. රජතුමා පාර්ශ්ව දර්ශීව (පැත්ත හැරී සිටින සේ) එහි දක්වා ඇත. වමතේ කඩුවක් සහිත, ඔටුනු පැලඳ සිටින රජු, රාජකීය ඇඳුමෙන් සැරසී සිටී. ඝනව වැවුණු රැවුල සහිත රජතුමා වටා ග්‍රීක අක්‌ෂරයෙන් ‘ෂාඔනා ඔෂාඕ කනෙශ්කි කොෂානෝ’ ලෙස සඳහන්ය. එමගින් කියැවෙන්නේ රාජ රාජ කුෂාන් කනිෂ්ක බව පුරාවිදු මතයයි.
අන්තර්ජාලය ඇසුරෙනි…

සැකසුම-චානක ලියනගේ

Share358Tweet224SendShare89
Previous Post

ඊයේ ගෝල්ෆේස් එකේදි හාමුදුරුවරුන්ට කුණුහරුපෙන් බැන්න කෝකියා ගැන සමාජ මාධ්‍ය සියල්ල හොයාගනී! නම සුනිල් සිල්වාලු! හෝටල් හිමිකරුවෙක්ලු! පොහොට්ටුවෙන් ජන්දෙත් ඉල්ලලාලු! තවත් ආන්දෝලනාත්මක ‌තොරතුරු රැසක් එළියට! (VIDEO)

Next Post

ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

MORE NEWS

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)
Exclusive

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)
Exclusive

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023
ඡන්දෙට සල්ලි නෑ කියලා මම කිව්වේ නෑ! මුදල් අමාත්‍යංශ ලේකම් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කමිටුවට අද දැනුම් දෙයි!
Exclusive

ඡන්දෙට සල්ලි නොදී මුදල් ලේකම් නඩු 2ක් දාගනී! එකක් සජබෙන්! අනෙක ජාජබෙන්! අද ෆයිල් කළා!

March 21, 2023
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගැන හර්ෂ මහා හෙළිදරව්වක් කරයි! කෝටි ගණන් ගෙවලා පත්තරවල දැන්වීම් දානවා! සුපිරි මත්පැන් දීලා පාටි දාන්න කෝටි ගණන් වියදම් කරනවා! හැබැයි ජනතාවට සහනයක් වන සුවසැරියට ගෙවන්න රක්ෂණ සංස්ථාවට සල්ලි නෑ! එහෙම වෙන්නෙ කොහොමද? (VIDEO)
Exclusive

කෝප් එකේදි එළියට ආපු රක්ෂණ සංස්ථාවේ ‌බිලියන ගණන් ගැහිලි ගැන අපි කලින් එකක් හෙළිකළා! ඒ පාර අපි කිව්වේ ලොක්කන්ගේ පඩි රහසක් කියලා! මෙන්න දෙවැනි එක! මේ පාර කියන්නේ විදෙස් ශ්‍රමිකයන් රක්ෂණය කරද්දි හොර පාරෙන් ගහපු කෝටි ගාණක ගැහිල්ලක් ගැන! ලිපිගොනුත් නෑ! අහද්දි ලොක්කන්ට කටඋත්තරත් නෑ! ඊළඟ වංචාවත් හෙට අනිද්දම එළියට දානවා! VIDEO

March 21, 2023

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් පසුගිය දිනෙක කෝප් කමිටුව හමුවට කැදවා තිබුණු අතර එහිදී පසුගිය කාලයේදී සිදුව ඇතැයි කියන වංචා...

Read more
මහ මොළකරු… ආරක්ෂක ලේකම්… පොලිස්පති… දේශබන්දු… දඩයම සහ ජවිපෙ! (VIDEO)

හම්බන්තොට වරාය විකුණපු වෙලාවෙත් රනිලුයි මලිකුයි මේ වගේම උජාරුවෙන් පෙන්නුවා! අදත් ඒ වගේම කොන්දේසිවලට යට වෙලා බදු බර වැඩි කරලා රාජ්‍ය ආයතන විකුණලා ණය අරන් උජාරුවෙන් කතා කරනවා! ලැජ්ජයි! IMF ගැන ජවිපෙ මතය! VIDEO

March 21, 2023
ස්ථාවර නියෝග 21යි 2  යටතේ මේ පාර්ලිමේන්තුව ඇතුළේ පිටස්තර කෙනෙකුට කතා කරන්න බෑ! වහාම කතානායකතුමා එයාව එළියට දාන්න! කව්ද අද පාර්ලිමේන්තුවට ආපු පිටස්තරයා? සභාව උණුසුම්! (VIDEO)

කවදාවත් IMF යන්නේ නෑ කියපු පොහොට්ටු අය අද වීරයෝ වෙලා! කෝටි ගාණක IMF ණයක් අරන් පුදුම චූන් විල්ලක් චූන් වෙලා! VIDEO

March 21, 2023
සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

සල්ලි දුන්නත් පාර අතිදුෂ්කර බව මතක තියාගන්න! මේක රිදී උණ්ඩයක් නෙමෙයි! IMF ණයේ තියෙන හොඳ නරක දෙකම MOODY’S පෙන්වා දෙයි!

March 21, 2023
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)

අද උදේම පාර්ලිමේන්තුව උණුසුම් වෙයි! ආණ්ඩුව ගෙනා ගැසට් එකට සජිත් ඡන්දයක් ඉල්ලයි! අණ්ඩුවත් සජිත්ගේ යෝජනාවට පක්ෂව අත උස්සයි! ආණ්ඩුවේ ගැසට් එක පරාද වෙයි! සජිත් නීති සිසුන්ට සාධාරණය ඉටු කරයි! VIDEO

March 21, 2023

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.

Go to mobile version