මාලිමා මැයි රැලියේදී ලාල්කාන්ත මාර කතාවක් කියයි! නීති හදාගැනීමේ බලයත් ගමට දෙනවා! නීති ක්‍රියාත්මක කිරීමේ බලයත් ගමට දෙනවා! නීතිය පසිඳලීමේ බලයත් ගමට දෙනවා! මාලිමා ආණ්ඩුවක් ආවොත් අධිකරණ ඕන වෙන්නෙ නෑ වගේ! VIDEO I Sri Lanka Latest News

මාලිමා ආණ්ඩුවක් යටතේ පරිවර්ථනයක් සිදුකරන බවත්, නීතිය පසිදලීමේ බලය පවා ගමට ගෙනඒමට සූදානම් බවත්, ජවිපෙ ‌දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය.Sri Lanka Latest News