හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා සහභාගී වූ දේශපාලන රැස්වීමකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ෂවේන්ද්‍ර සිල්වා මහතාටත් ජනතා විමුක්ති පෙරමුණටත් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළේය. Sri Lanka Latest News
එහිදී වීරවංශ මහතා කියා සිටියේ තමන් කළ ප්‍රකාශයකට එරෙහිව නඩු පවරන බවට ෂවේන්ද්‍ර සිල්වා කළ ප්‍රකාශයට අනුව නඩු පවරන තෙක් තමන් බලා සිටින බවකි.
එමෙන්ම ජවිපෙ අද විරෝධතා පවත්වන්නේ ලංකාවේ නොව ඔස්ට්‍රේලියාවේ බවද වීරවංශ මහතා සදහන් කර සිටියේය.