මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරනු ඇති බවට ඇතැමුන් මත පළ කළද එය එසේ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ 400%කින් ජවිපෙ ඡන්ද ප්‍රතිශය ඉහළ ගියද ඔවුන්ට මැතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවකි.










