සුනඛයින් සදහා ලබා දෙන ජලභීතිකා එන්නත්වල බරපතළ හිගයක් මතුව ඇති බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
එම නිසා ඉදිරියේදී ජලභීතිකා මරණ ඉහළ යා හැකි බව ඒ මහතා කීය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.