රුහුණු ගුවන් විදුලි සේවය වසා දැමීමට එරෙහිව විරෝධතාවක් පැවැත්වීමට මාතර මාධ්‍යවේදියෝ කටයුතු සංවිධාන කර තිබේ.
එම උද්ඝෝෂණය ලබන 30 වැනිදා පෙරවරු 10ට රුහුණු සේවය ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.