• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෑස් නැග්ගා! තෙලුත් නගීවි! පොඩ්ඩක් ඉවසන්න! ජොන්ස්ටන් ජනතාවගෙන් ඉල්ලයි! (PHOTOS)

October 14, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ගෑස් නැග්ගා! තෙලුත් නගීවි! පොඩ්ඩක් ඉවසන්න! ජොන්ස්ටන් ජනතාවගෙන් ඉල්ලයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලබන මහකිතුල ජලාශයේ ඉදිකිරිම් කටයුතු වල වර්ථමාන තත්ත්වය සොයා බැලීම සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පොල්පිතිගම ඉරුදෙණියාය මහකිතුල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මහකිතුල ජලාශයේ ඉදිකිරිම් කටයුතු සිදු කරන ආකාරය සහ සහ වර්ථමානයේ ලබා ඇති ප්‍රගතිය පිළිබද ව්‍යාපෘතිය භාර නිලධාරීන් හා අමාත්‍යවරයා අතර මෙහිදී සාකච්ඡාවක් පැවැත්විණි. මෙම ජලාශයේ ඉදිකිරිම් කටයුතු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාම සදහා මේ වන විට අනෙකුත් රාජ්‍ය ආයතන වලින් පැනනැගී ඇති ගැටළු අමාත්‍යවරයා මැදිහත්වී විසදීමට කටයුතු කරන ලදී.

මේ වන විට ලබාගතයුතුව තිබූ ඉදිකිරිම් වල ප්‍රගතිය අවම මට්ටමක පැවතීම සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන කරුණු විමසූ අමාත්‍යවරයා කඩිනමින් එය වර්ධන කර ඉදිකිරිම් වල ප්‍රගතිය ප්‍රශස්ථ මට්ටමට ගෙන එන ලෙසත් ව්‍යාපෘතිභාර නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා.

විදුලිබලාගාර ඇමරිකාවට පවරාදීමට ගිවිසුම් අත්සන් කිරීමට යන බවට නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා

‘ගිවිසුම් තියනවා නම් ගිවිසුම් අත්සන් කරන්න ඕනි. ආයෝජකයෝ ආපුවහම ගිවිසුම් අත්සන් නොකර ඉන්න බැහැනේ. ඒක අදද හෙටද කියන එක නෙවෙයි. ආයෝජකයෙක් ආපුවහම රටක පරිපාලනය දක්ෂ වෙන්න ඕනි ඉක්මනින් ගිවිසුම් අත්සන් කරලා අවසන් කරන්න. ඒ ඇමරිකානු ආයෝජකයෙක්ද, චීන ආයෝජකයෙක්ද ඉන්දියානු ආයෝජකයෙක්ද ජර්මන් ආයෝජකයෙක්ද බ්‍රිතාන්‍ය එක්කෙනෙක්ද කියන එක නෙවෙයි. විපක්ෂය කියන්නේ ආයෝජකයෝ ගේන්න බැහැ කියලා නේ. දැන් ආයෝජකයෝ ඇවිල්ලා තියෙනවා නේ. ඉතින් මේ කොවිඩ් වසංගතය තියෙන වෙලාවෙදි තමයි ආයෝජකයෝ ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනි රටක් විදිහට.’

ගැස් මිල ඉහල ගිහින් තියනවා, ඉන්ධන මිල ඉහල යනවා කියලා ඉගි පලවෙනවා යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා

මේවා ඔක්කොම තාවකාලික දේවල් මේ තාවකාලිකව ඇතිවෙලා තියෙන අර්බුදයක් කොවිඩ් වසංගතය නිසා තමයි මේ අර්බුද ඔක්කොම වෙලා මේ ඔක්කොම තාවකාලික දේවල් මේ ඔක්කොම තව සති කීපයක් යනකොට පහව යනවා. මේ ගැන ජනතාවට අපි කියනවා අපිත් එක්ක ඉවසගෙන ඉන්න කියලා. තව සති කීපයක් යනවිට මේ ප්‍රශ්ණ ඔක්කොටම විසඳුම් දෙනවා.

වයඹ පළාත් මහ ඇල ව්‍යාපෘතිය යටතේ කි.මී. 88.96ක් දිග ඇල මාර්ගයක් මීටර් 25ක් පමණ උසැති වැව් බැමි සහිත මහකිරුල සහ මහකිතුල ජලාශ දෙකක් සහ කෙටි දිගින් යුත් උමං ජල මාර්ග දෙකක් මගින් ගලේවෙල, පොල්පිතිගම, මහව සහ ඇහැටුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිතව පවතින මහා වාරිමාර්ග 7කට සහ ග්‍රාමීය වැව් 326කට දෙකන්නයේම වගා කිරීම සඳහා ජලය 2024 වර්ෂය වන විට ලබා දීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය සඳහා රු. මිලියන 51,729ක් වැය වේ.

මෙම ව්‍යාපෘතිය මගින් පවුල් 40,000ක පමණ ප්‍රතිලාභ ලැබේ. යල මහ යන දෙකන්නයේම හෙක්ටයාර 12000කට වැඩි ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය නිසා අස්වැද්දීමට හැකියාවක් ලැබේ. වයඹ පළාතේ තුළ පවතින වකුගඩු රෝගය සඳහා ද හේතු වන උග්‍ර පානීය ජල ගැටලුවට මෙමගින් පිලියම් ලැබේ.

මෙම අවස්ථාවට ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා අනුරාධ ජයරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි විය.

SendShareShare
Previous Post

ඇත්තටම වුණේ මොකද්ද?

Next Post

මාස 6ක් ඇතුළේ සිටි රිෂාඩ් එළියට එයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper