රට බංකොලොත් කළ රාජපක්ෂවරුන් සහ පොහොට්ටුව සම්මේලන පවත්වන්නේත්, ඊට ජනාතාවට ආරාධනා කරන්නේත් රෙදි ඇදගෙනදැයි පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා සදහන් කර සිටියේය.
ඊයේ පැවැති පොහොට්ටු සම්මේලනය පිළිබදව අදහස් දක්වමින් හෙතෙම පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කොට රටට මේ වනවිට අත්ව ඇති විනාශයටද පොහොට්ටුව වගකිව යුතු බවකි.
Sri Lanka Latest News