පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ හත් වන දා හමාස් සංවිධානයෙන් එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන්, එහි වගකීම භාරගත්, ඊශ්‍රායල හමුදා බුද්ධි ප්‍රධානී, මේජර් ජනරාල් හාරොන් අලීවා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන්, එම ප්‍රහාරය සිද්ධ වීමට සති කිහිපයකට පෙර, බුද්ධි වාර්තා ලැබී තිබුණු බව ඉල්ලා අස් වූ හාරොන් අලීවා පිළිගෙන තිබේ.