ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල ඉහළ දමා තිබෙනවා. (Sri Lanka Latest News)
ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අනුව ඉහළ දමන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
පෙට්‍රල් 92 – රු.4 කින් (නව මිල රු.365), පෙට්‍රල් 95 – රු.3 කින් (නව මිල රු.420) , ඔටෝ ඩීසල් – රු.10 කින් (නව මිල රු.351), සුපර් ඩීසල් – රු.62 කින් (නව මිල රු.421) , භූමිතෙල් – රු.11 කින් (නව මිල රු.242)
newscenter