• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටට හානිදායක දේවල්වලට සම්බන්ධ වුණා! ඩලස්ලා එක්ක සන්ධානගත වෙන්නේ නෑ! මුලින් අනුර කිව්වා! ඊටපස්සේ ලාල්කාන්ත කිව්වා! දැන් හරිනිත් කියනවා! VIDEO I Sri Lanka Latest News

September 11, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
13 ‌සම්පූර්ණයෙන්ම දෙන්න ඕන! ජාජබෙත් සහාය දෙනවා! හරිනි කියයි!
Share on WhatsAppShare on Facebook

රටට හානිදායක දේවල්වලට සම්බන්ධ වූ අය නියෝජනය කරන බැවින් ඩලස් ඇතුළු කණ්ඩායම සම්බන්ධව මේ රටේ ජනතාවට ප්‍රශ්න තිබෙන්නේ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.Sri Lanka Latest News

ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එන අවස්ථාවේ 18,19,20 හා 21 යන සියලු සංශෝධනවලට පක්ෂව අත් එස වූ අය එම කණ්ඩායමේ සිටින්නේ යැයි ද ඇය කීවාය. පේරාදෙණියේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කළාය.

රටේ දූෂණ හා වංචාවලට සම්බන්ධ වූවන් මෙන්ම ඒවා නතර කිරීමට උනන්දුවක් නොදැක්වූ අය ද සිටින බැවින් ඔවුන් හා සන්ධානගත වීමේ හැකියාවක් ජාතික ජන බලවේගයට නැතැයි ද ඇය පැවසුවාය. ජනතාව වෙතින් පිළිගැනීමක් ලබන්න නම් ඔවුන් අවංකව ජනතාව ඉදිරියේ පාපෝච්චාරණයක් කළ යුතු යැයි ද මන්ත්‍රීවරිය අවධාරණය කළාය.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට සජබ රජයක් යටතේ කිසිදු සමාවක් නෑ! රටට ඇත්ත හෙළිදරව් විය යුතුයි! ආණ්ඩුව මේ දක්වා කළේ ප්‍රහාරයේ තොරතුරු සැඟවීම! විපක්ෂනායක දක්ෂිණ ලංකා භික්ෂු සංවිධානයේ සම්මාන උළෙලට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

සහරාන් මෛත්‍රීපාලගේ වේදිකාවේ! ඊබ්‍රාහිම් ජවිපෙ ජාතික ලයිස්තුවේ! චැනල් ෆෝ එකට රාජපක්ෂලා එක්ක වෛරයක් තියෙනවා! නාමල් තංගල්ලේ බලමණ්ඩලය කැඳවයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper