• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට සජබ රජයක් යටතේ කිසිදු සමාවක් නෑ! රටට ඇත්ත හෙළිදරව් විය යුතුයි! ආණ්ඩුව මේ දක්වා කළේ ප්‍රහාරයේ තොරතුරු සැඟවීම! විපක්ෂනායක දක්ෂිණ ලංකා භික්ෂු සංවිධානයේ සම්මාන උළෙලට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 10, 2023
in Exclusive
Reading Time: 17 mins read
A A
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට සජබ රජයක් යටතේ කිසිදු සමාවක් නෑ! රටට ඇත්ත හෙළිදරව් විය යුතුයි! ආණ්ඩුව මේ දක්වා කළේ ප්‍රහාරයේ තොරතුරු සැඟවීම! විපක්ෂනායක දක්ෂිණ ලංකා භික්ෂු සංවිධානයේ සම්මාන උළෙලට එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ දේශපාලන වාසිවලින් තොර, මඩ ව්‍යාපාරවලින් තොර දියුණු, ප්‍රගතිශීලී විසඳුමක් බවත් සත්‍ය පමණක් හෙළිදරව් විය යුතු බවත් එම සත්‍ය තුළ වගවීම හා වගකීම තිබිය යුතු බවත් 2019 ජනාධිපතිවරණයේ දී 2020 මහමැතිරණයේ දි පොරොන්දු වූ ආකාරයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජය සත්‍ය හෙළිදරව් නොකළ බවත් මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් කොතරම් හඩක් නැගුවත් ඒ හඬ වෙනුවෙන් රජය ඇහුම්කන් නොදුන් බවත් හැම දෙයක්ම මේ වන විට බොරුවක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ත්‍රස්තයන් අල්ලන්න වරමක් ලබා ගත් දිනයේ සිට මේ දක්වා සිදු කළේ තොරතුරු සැගවිම රැවැට්ටීම හා බොරුව බවත් තමා ජාත්‍යන්තර පරීක්ෂණයකට අකැමැති වුවත් මේ වන විට මෙය අවුල් ජංජාලයක් බවට පත්ව ඇති නිසා නිවැරදි ජාත්‍යන්තර පරික්ෂණයක් හරහා පමණක් මෙහි සත්‍ය අවබෝධ කර ගත හැකි බවට විශ්වාස කරන බවත් 2019 වරමක් ගත් පාලකයන් මේ වන විට ලක්ෂ 220ක මංමුලා කර ඇති මොහොතක තවදුරටත් කටකතාවලට සීමා විය නොහැකි බවත් මීට සම්බන්ධ සියලු දෙනාට සමගි ජන බලවේග රජයක් තුල කිසිදු සමාවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ වන විට රටේ පාසල් පද්ධතිය මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් ග්‍රහණයට ලක්ව ඇති බවත් මේ වන විට රට තුල කුඩු ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වන බවත් මේ ගැන නිහඩව බලා සිටින්න තරම් කොන්ද පන නැති රටක් නොවන බවත් 30 වසරක යුද්ධයක් අවසන් කළ රටේ අලුත් විදිහට හිතා මේ ජාවාරම නැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (10) දක්ෂිණ ලංකා භික්ෂු සංවිධානය මගින් සංවිධානය කෙරුණු ගිහි පැවිදි ගෞරව සම්මාන උළෙලට එක්වෙමිනි.

එසේම 2023 වසරේ මුල් මාස 8ට කෝටි පන්ලක්ෂ හැටතුන්දහස් හාරසීයක් ණය අරන් ඇති බවත් අලි මිනිස් ගැටුම නිසා 2021, 2022 දී කෝටි 228ක් අලි වැටවල් ගහන්න වියදම් කළත් පසුගිය වසර 5ට අලි 1867ක් මිය ගොස් මිනිසුන් 618ක් ද අහිමි වී ඇති බවත් මේ වන විට රටේ කහ උන එන්නත නොමැති බවත් ඒ නිසා අප්‍රිකාවට යාමට නොහැකි 5000ක් පෝලිමේ සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

තව ද අපේ රටට කයිවරු, සෝබන, කටවචනයට සීමා වූ බෞද්ධකමින් බුද්ධාගම රැකගත නොහැකි බවත් බෞද්ධකම මහපොළොවේ යථාර්ථයක් වන ප්‍රායෝගික බෞද්ධයකු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සාසනාරක්ෂක බල මණ්ඩල කොට්ඨාසයකට තරඟ විභාග පැවැත්වීම උදෙසා වන රුපියල් 15000ක මුදලවත් ලබා දීමට රජයට නොහැකි වි ඇති බවත් රටේ මුදල් නැහැ කියන එක එයට උත්තරයක් නොවන බවත් ජනාධිපතිටවත් රජයටවත් නොහැකි ඒ දේට දායකත්වය ලබා දීමට තමා කැමති බවත් එවැනි දෙයකට දායකවන විට මුදල් කොහෙන්ද කියා අහන ඇතැම් පුද්ගලයන් රටේ මහජන දේපල, සම්පත් අමු අමුවේ හොරා කා ඒවා පිටරට දූපත්වල බැංකු ගිණුම්වල ආයෝජනය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.

සෑම අවස්ථාවකම නිවැරදි දේ කොට වැරදි අඩුපාඩු ඌණතා අවම කර ගත් නිවැරදි ගමනක් යන්න අපේක්ෂා කරන බවත් බංකොලොත් භාවයෙන් රට ගොඩ ගැනීමට 75 වසරක ඉතිහාස ගමන උඩු යටිකුරු කරමින් රාජ්‍ය බලයක් තනතුරු බලයක් නොමැතිව බුදුන් වහන්සේ දේශනා කළ උතුම් උපදෙස අනුශාසනාව අනුගමනය කරමින් යම් වැඩ කොටසක් වත්මන් විපක්ෂය සිදු කරන බවත් කන්නන්නගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පය තවත් ඉදිරියට ගෙන යන්න ලක්ෂ 3692ක් කැප කර බස් රථ 76ක් පරිත්‍යාග කර ඇති බවත් 77 වැනි බස් රථය ලබන සතියේ කළුතර දිස්ත්‍රික්කයේ පාසලකට ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන තුළින් පාසල් 33කට ලක්ෂ 290ක උපකරණ දුන් බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න හුස්ම වැඩසටහන යටතේ ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ සහ බෙහෙත් හේත් රජයේ රෝහල් 56කට ලබ දුන් බවත් පැවසීය.

මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ විනිවිධභාවයකින් යුත් ක්‍රමවේදයකින් බවත් එහි කොමිස්, අල්ලස දූෂණ නොහැකි බවත් සියල්ල විවෘත විනිවිධභාවයකින් සිදු වන නිසා මේ ක්‍රමවේද රාජ්‍ය ගනුදෙනුවලටත් භාවිත කල යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ පාලකයා ජනතාවට පරමාදර්ශී විය යුතු බවයි.

ජනතාවට සේවය කරන්න බලයක් අවශ්‍ය නොවන බවත් බලයක් නොමැතිව වුව වැඩක් කරන හැටි පෙන්වූ බවත් එහි දී විවිධ බැනුම් ඇසූ බවත් ඒ බැනුම් නොතකා වැඩ කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2019 ජනාධිපතිවරණය පැරදුණු දවසේ සිට චරිත ඝාතනය කරමින් බනිමින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධයැයි චෝදනා කළත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා කිව්වා සේ අන්තිමට සත්‍ය ජයගත්තත් සත්‍ය ජය ගත්තේ රට බංකොලොත් වීමෙන් පසු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෞරවය ලැබෙනවා සේම එම ගෞරවය විනාශ කරන්න විවිධ නින්දා අපහස එන බවත් බුදුරජාණන් වහන්සේ පැවසූ ආකාරයට මහා ඝන පර්වතයක් සතරවටින් හමන සුළඟ මැද්දේ නොසැලී සිටින්නා සේ නින්දා ප්‍රශංසා ඉදිරියේ ගුණවත් නැණවත් සියලු දෙන නොසැලී සිටිය යුතු බවත් වරදින පරදින කොට ඇත් වෙන එකත් හරි යද්දි ළං වෙන එකත් තමා සංසුන් මනසින් බාර ගත් බවත් මේ සෑමදෙයක්ම ඉදිරියේ සන්සුන් මනසින් බුද්ධිමත්කමින් යහපත් ගතිගුණවලින් බාර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසිය.

SendShareShare
Previous Post

චෙන්නායි බුද්ධි අංශවලට මෙහෙන් තොරතුරු දුන්නේ කව්ද? වැල්ලවත්තේ බෝම්බය පුපුරුවා ගත් ජමීල්ට කතා කළේ කව්ද? මැරෙන්න පෙර ජමීල්ගේ ගෙදරට කට්ටිය ගියේ කොහොමද? පොඩි සහරාන්ට ප්‍රහාරය බාරගන්න කියලා කතා ‌කළේ කව්ද? පාස්කු ප්‍රහාරය ගැන චැනල් ෆෝ එකේවත් නොගිය ආන්දෝලනාත්මක රහස් රැසක් අනුර හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රටට හානිදායක දේවල්වලට සම්බන්ධ වුණා! ඩලස්ලා එක්ක සන්ධානගත වෙන්නේ නෑ! මුලින් අනුර කිව්වා! ඊටපස්සේ ලාල්කාන්ත කිව්වා! දැන් හරිනිත් කියනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

Load More
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

සංඝ කතිකාවතක් ගෙන ඒම සඳහා 2006 සිට තමන්වහන්සේ නොගත් උත්සාහයක් නොමැති බවත් කිසිවෙකුගේ සහය නොලැබීම නිසා එම වෑයම සාර්ථක කර...

Read more
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.