• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරක් කටාගේ ගෝලයා මෙහෙයවපු කප්පම් ජාවාරමකට සම්බන්ධ 5ක් අත්අඩංගුවට I Sri Lanka Latest News

June 29, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හරක් කටාගේ ගෝලයා මෙහෙයවපු කප්පම් ජාවාරමකට සම්බන්ධ 5ක් අත්අඩංගුවට I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අගුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළ සිට සිදුකළ කප්පම් ගැනීමේ ජාවාරමකට සම්බන්ධ සැකකාරියන් තිදෙනකු ඇතුළු පස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. (Sri Lanka Latest News)

රඳවාගෙන ප්‍රශ්න කරන පාතාල කල්ලි සාමාජිකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ ප්‍රධානතම ගෝලයෙකු මෙලෙස බන්ධනාගාරය තුළ සිට කප්පම් ලබාගැනීමේ ජාවාරම මෙහෙයවා ඇතැයි සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග ජංගම දුරකථන, බැංකු පාස්පොත්, ඒ.ටී.එම්. කාඩ්පත් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

පසුගිය කාලය පුරා ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට ජංගම දුරකථනයෙන් මරණීය තර්ජනය කර කප්පම් මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පැවැත්වීමේදී එම කප්පම් මුදල් ලබාගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් හා සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

නඳුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තාගේ ප්‍රධානතම ගෝලයකු වන වසර 4ක පමණ කාලයක සිට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම කේ. ඩී. දිලුම් සංජීව නමැත්තා විවිධ පුද්ගලයින්ගෙන් ලබාගන්නා ලද සිම්පත් විශාල ප්‍රමාණයක් හා දුරකථන හතක් උපයෝගී කරගනිමින් පාතාල කල්ලි සාමාජිකයන්ගේ නම් පවසා ව්‍යාපාරිකයන් බියගන්වා මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙම කප්පම් මුදල්, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන්ගේ බැංකු ගිණුම්වලට තැන්පත් කරගෙන අනතුරුව බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජිකයාගේ උපදෙස් මත විවිධ අපරාධකරුවන්ගේ ගිණුම්වලට බැරකර ඇති බවටයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් ගාල්ල, තංගල්ල, සූරියවැව, බෙලිඅත්ත සහ ගාල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 සහ 65 අතර පසුවන්නන්ය.

dasathalankanews

SendShareShare
Previous Post

‘අර්ථසාධක අරමුදල් සතුව ඇති භාණ්ඩාගාර බැඳුම්කරවල කල් පිරීමේ කාලය 2027 සිට 2038 දක්වා දීර්ඝ කරනු ලැබේ! පොලිය 9.4% සිට 9.1% දක්වා අඩු වනු ඇත!’ ණය ප්‍රතිව්‍යුහගත කළොත් ඔන්න අර්ථසාධක අරමුදලට වෙන දේ! ගහලා තියෙන්නේ වැඩ කරන ජනතාවට! VIDEO I Sri Lanka Latest News

Next Post

අගමැතිලට-රජගෙදර බේබිලට කෙළවෙච්ච සතියක් කියවලා බලන්න පොඩි චූන් එකක් එයි I Sri Lanka Latest News

MORE NEWS

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

Load More
මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ලබන 28 වන දින පැවැත්වීමට නියමිත පෙරහැරේ කාවඩි නර්තනය ඉවත් කිරීමට පොලීසිය...

Read more
රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.