ඉන්දියාව සද තරණය කිරීම සදහා උත්සාහ දැරූ ව්‍යාපෘති 3ටම වියදම් කොට තිබුණේ ඩොලර් මිලියන 263ක් බවත්, 2012 වසරේදී එවක තිබූ මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ සුප්‍රීම් සැට් යානය අභ්‍යවකාශයට යැවීම සදහා ඩොලර් මිලියන 320ක් වියදම් කර තිබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.Sri Lanka Latest News
එම මුදල්වලට සහ අදාළ යානයට සිදුවූයේ කුමක්ද යන්න පැහැදිලි කරන ලෙසද විපක්ෂනායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.