සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා එකම වෙලාවක රූපවාහිනී නාලිකා දෙකක සංවාදයන්ට සහභාගි විය.Sri Lanka Latest News
හිරු නාලිකාවේ සජිත් ප්‍රේමදාස මහතාත් දෙරණ නාලිකාවේ අනුර දිසානායක මහතා එසේ සහභාගි වූයේ පෙර පටිගත කරන ලද වැඩසටහන් ලෙසයි.
කෙසේ වෙතත් එම නාලිකාවල යූ ටියුබ් නාලිකාවන් ඔස්සේ විකාශය කරන අවස්ථාවන්හිදී සජිත් ප්‍රේමදාස මහතා එක් ලක්ෂ 184,255ක්ද, අනුර දිසානායක මහතා 153,142 ප්‍රමාණයක්ද සජීවීව නරඹනු ලැබීය.

විනාඩි 45ක් යද්දී සජිත් 149,000යි!

විනාඩි 40ක් යද්දී අනුර 80,000යි! සජිත් 135,000යි!

සජිත් විනාඩි 35ක් යද්දී 135,000යි!

විනාඩි 27ක් යද්දී අනුරට 73,000යි!

විනාඩි 30ක් යද්දී සජිත්ට 106,000යි!

විනාඩි 12ට අනුරට 96000යි!


විනාඩි 26ක් යද්දී සජිත් 132,000යි!

විනාඩි 15ක් යද්දී අනුරට 101,000යී!

විනාඩි 79ක් යද්දී සජිත්ට 184යි, 255යි!

විනාඩි 68ක් යද්දී අනුරට 153,142යි!











