මනාප ගණන් කරන අවස්ථාවේ ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමට අවශ්‍ය අය ඒවැන්නත් ඇතිවිය හැකි බව කියමින් භීතියක් මවන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කීය.
එම තත්ත්වය වැළැක්වීමට නම් සියලුම අපේක්ෂකයන් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටින බවට ප්‍රකාශයක් සිදු කළ යුතු බවද ඒ මහතා කීය.
Sri Lanka Latest News










