ප්‍රසන්න රනිල්ට!

අර්ජුන සජිත්ට!

සංජීව අනුරට!

ජනාධිපති අපේක්ෂකයන්ගෙන් සිරස රූපවාහිනියේදී ප්‍රශ්න කිරීමට ගොස් රණතුංග පවුලේ සාමාජිකයකු වන සංජීව රණතුංග මහතා යම් අපහසුතාවකට ලක්වූ ආකාරයක් දැකගත හැකි විය.
එහිදී විජයදාස රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ මහතා අර්ජුණ රණතුංග හට චෝදනාවක් එල්ල කළේය.
අනුර කුමාර දිසානායක මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී ඒ මහතා ප්‍රසන්න රණතුංග මහතාට චෝදනා එල්ල කරනු දැකගත හැකි විය.
Sri Lanka Latest News










