විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද දිනයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්විණ.Sri Lanka Latest News
ඊට සජබ මන්ත්‍රීවරු රැසක් එක්ව සිටි අතර ඒ සම්බන්ධයෙන් විපක්ෂනායක කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.