රටේ සියලු දරු දැරියන් තමන්ගේ දරුවන් බව සිතේ තබාගෙන ඔවුන්ගේ යහපත සහ දියුණුව වෙනුවෙන් කටයුතු කිරීම තම ප්‍රතිපත්තිය බව කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසනවා. (Sri Lanka Latest News)
ධම්මික පෙරේරා මහතා එලෙස පවසා සිටියේ පසුගිය දිනෙක පැවැති උත්සවයකදී දියණියක් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.