• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ බැංකුව වැඩි කරගත් පඩිය අත්හිටුවන්න මුදල් කාරක සභාව නිර්දේශ කරයි! Sri Lanka Latest News

March 20, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

වත්මන් වැටුප් සංශෝධනයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යාල කාර්ය සහායක තුන්වන ශ්‍රේණියට රුපියල් දෙලක්ෂ විසි තුන් දහස් හත්සිය හැට තුනයි ශත අසු තුනක දල මාසික වැටුපක් ලැබෙන බව රජයේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.  (Sri Lanka Latest News)

මුදල් කාරකසභාවේ නිර්දේශය වී තිබුණේ මෙම වැටුප් වැඩිවීම තාවකාලිකව අත්හිටුවා මේ සම්බන්ධ ස්වාධීන කමිටුවක් මගින් කරන විමර්ශනයකින් අනතුරුව  එම වාර්තාව සති හතරක් තුළ මුදල් කාරක සභාව වෙත ලැබෙන්නට සලස්වන ලෙසත් රජයේ මුදල් කාරක සභාව සිය නිර්දේශ ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත.

මෑතක දී සිදුකළ වැටුප් වැඩි කිරීමට මහ බැංකුවට ස්වයං හිමිකමක් ඇති වුවද එලෙස වැඩි කරගැනීම පිළිබඳව මහබැංකුව ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත් නිශ්චිත ක්‍රමවේදයක් සහ විනිවිද පෙනෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත්  රජයේ මුදල් කාරක සභාව අද සිය නිගමනය දැනුම් දෙමින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

ශ්‍රි ලංකාව තම ආර්ථික බිඳවැටීමේ ප්‍රතිවිපාක සමග පොරබදමින් සිටින අවස්ථාවක, රට පුරා සිටින පුරවැසියන් සැලකිය යුතු දුෂ්කරතාවයකට ලක් වී සිටින අවස්ථාවක, බදු වැඩි වීම් සහ ජීවන වියදම් ඉහළ යෑම  රට යථා තත්ත්වයට පත්කරගැනීම සඳහා ඉඩ හැර ඇති අවස්ථාවක විශේෂයෙන්ම මෑත කාලීන මහබැංකු වැටුප් වැඩිකරගැනීම මහජන කෝපය අවුලුවාලීමට සමත්ව ඇති බව රජයේ මුදල් කාරක සභාවේ නිගමනය බවද සභාපතිවරයා පැවසුවේය.

පවතින තත්ත්වය තුළ මහබැංකුවේ සියලුම කාර්ය මණ්ඩල සඳහා වැටුප් වැඩිවීම අසාධාරණ බව ද රජයේ මුදල් කාරක සභාව දරන මතය විය.

රජයේ මුදල් කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුව අතර ඇති වූ සියලු ලිපි ගනුදෙනු මත පදනම්ව ශ්‍රි ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටලුව සාධාරණ විසඳුමක් සහිතව ශ්‍රී ලංකා මහ බැංකුවේ 24 සහ 26 වැටුප් සංශෝධනය ශීර්ෂය සහිත 2024.03.16 ශ්‍රී ලංකා මහ බැංකුව ලිපියට විශේෂ අවධානයක් යොමුකරමින් වැටුප් වැඩිකිරීම සලකා බැලීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ එකඟත්වය ඇතිව ස්වාධීන පාරදෘශ්‍ය කමිටුවක් කඩිනමින් පත් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර ඇත.

lankasara

SendShareShare
Previous Post

IMF නියෝජිතයන් සජිත් හමුවෙන්න පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයටම එයි! සජිත් තියෙන ප්‍රශ්න ඔක්කොම කතා කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

IMF හමුවේදී විපක්ෂනායක සජිත් කවුරුත් නොකරපු- ආණ්ඩුව කළ යුතු වැඩක් කර දෙයි! ක්ෂුද්‍ර-කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන් IMF සාකච්ඡාවට අරන් එයි! ගැටලු ගැන සාකච්ඡා කරයි! ‘ආණ්ඩුවෙන් අපි අනන්තවාරයක් එහෙම අවස්ථාවක් ඉල්ලුවත් ලබා දුන්නේ නෑ! මේ අවස්ථාව ලබා දුන්නාට විපක්ෂනායකතුමාට පිං’! පිටතට ආපු ව්‍යාපාරිකයන් කියපු කතාව! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

Load More
දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

"මාලිමාවේ බලය අඩුවෙමින් ජවිපෙ ශක්තිමත් වෙනවා" - මාලිමා න්‍යායචාර්ය නිර්මාල් දේවසිරි. Sri Lanka Latest News

Read more
යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.