ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල්වලින් සතයක් හෝ ණය ගෙවිය නොහැකි බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
ADVERTISEMENT
ඒ මහතා පෙන්වා දුන්නේ ඊළගට ඇති ලොකුම අභියෝගය විදෙස් ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම බවයි.