• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටින් පොල් ගෙනාවෙ නැත්නම් ගෙඩිය 300ට යනවා! I Sri Lanka Latest News

January 23, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
මිනිස්සුන්ට එලොව පොල් පෙනෙයි! ගෙඩිය 300යි! බෑය 150යි! උයලා හමාරයි!
Share on WhatsAppShare on Facebook

පොල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය සඳහා අවම වශයෙන් පොල් මිලියන 100 ක් වත් කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත්, කර්මාන්තකරුවන් වැඩි මිලට හෝ පොල් මිලදී ගැනීමට කටයුතු කිරීම නිසා වෙළෙඳ පොළේ පොල් ගෙඩියක් රුපියල් 250 ත් 300 ත් අතර මිලක් දක්වා ඉහළ යාමේ අවදානමක් ඇතිවිය හැකි බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් පැවැසීය.

කර්මාන්ත අංශය සඳහා පොල් ගෙඩි මිලියන 100 ක පොල් කිරි, ශීත කළ පොල් මද හෝ කැබලි කරන ලද වියළි පොල් කඩිනමින් ආනයනය කළයුතු බවට රජයට දැනුම්දී ඇතැයිද, රජයෙන් ඊට ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවද සභාපතිවරයා පැවසීය.

කැබලි කරන ලද වියළි පොල් යොදාගෙන පොල් තෙල් නිෂ්පාදනය සඳහා යොදාගත හැකි බවද ඔහු කීවේය.

පොල් පර්යේෂණායතනයේ දත්තවලට අනුව ඉකුත් 2021 වසරේ සිට ඉකුත් වසර (2024) දක්වා වූ කාලය තුලදී මෙරට පොල් අස්වැන්නේ අඩුවීම ගෙඩි මිලියන 700 කට වැඩි බවත්, දැනටත් පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇතැයිද ඔහු කීවේය.

SendShareShare
Previous Post

මනූෂගේ මල්ලිට 371 දෙනෙක් අහුවෙලා! CIDයට පැමිණිලි ගලයි! විදේශ සේවා කාර්යාංශයේ ලොක්කන් දෙන්නෙකුට මිලියන 400ක් දීපු කතාවකුත් එළියට ඇවිත්!  I Sri Lanka Latest News

Next Post

හොරට වාහන රෙජිස්ටර් කරලා ආණ්ඩුවට මිලියන 50ක අලාභයක් කළ බව කියන RMV එකේ හිටපු ලොක්කෙක් අපේක්ෂිත ඇප ඉල්ලා කල්තියාම උසාවි යයි! උසාවිය ඇප ඉල්ලීම විසිකරයි! Sri Lanka Latest News

MORE NEWS

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

Load More
තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දිනකින් විමල්ට සිදුවන්නේ ඇතුළට යාමට බවට අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අනාවැකියක් පළ කළේය.Sri Lanka Latest News

Read more
ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

තෙල් අඩු කළා!

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper