• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මනූෂගේ මල්ලිට 371 දෙනෙක් අහුවෙලා! CIDයට පැමිණිලි ගලයි! විදේශ සේවා කාර්යාංශයේ ලොක්කන් දෙන්නෙකුට මිලියන 400ක් දීපු කතාවකුත් එළියට ඇවිත්!  I Sri Lanka Latest News

January 23, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මනූෂගේ සහෝදරයා CIDයෙන් අල්ලයි! තව කීපදෙනෙක් අත්අඩංගුවට ගන්නත් හොයයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදේශ රැකියා සඳහා පිටත් කර යවන බව කිය­මින් හිටපු ඇමැති මනූෂ නානා­ය­ක්කාර මහ­තාගේ සහෝ­ද­රයා කර ඇතැයි කියන මූල්‍ය වංචා­වන්ට හසු වූ  හත­ළි­හ­කට අධික පිරි­සක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට හා පොලිස් මූල­ස්ථා­න­යට පැමිණ ඊයේ (22) පැමි­ණිලි ඉදි­රි­පත් කළහ.Sri Lanka Latest News

රට පුරාම මේ පුද්ග­ල­යාගේ මූල්‍ය වංචා­වට හසු වූ වින්දි­ත­යන් 371ක් සිටින බව මේ අව­ස්ථා­වට එක් වූ මවු­බි­මට ඩොලර් රැගෙන ඒමට ගොස් අනාථ වූ අස­ර­ණ­යන්ගේ සංග­මයේ සභා­පති සරත් මුණ­සිංහ මහතා පැව­සීය. ඒ මහතා මෙසේද කීවේය.

විදේශ රැකියා සඳහා යවන බවට පවසා කෝටි 26ක් මහ­ර­ගම විදේශ රැකියා ආය­ත­න­යක් මඟින් වංචා කර තිබෙ­නවා. මනූෂ නානා­ය­ක්කාර හා ගෝල බාල­යන් සේරම එකතු වෙලා තමයි මේ වංචාව කරලා තිබෙන්නේ. ඩොලර් ගේන්න රට යන්න සල්ලි ගෙවලා අද අපි මහ පාරට වැටිලා. දැන් වසර දෙකක් අපි හැම­තැ­න­ටම පැමි­ණිලි කළත් තාම මේකට රතු වරෙ­න්තු­ව­ක්වත් දාලා නැහැ.

මනූෂ නානා­ය­ක්කාර හිටපු ඇමැ­ති­ව­ර­යාට දිගින් දිග­ටම කිවුවා මේ අප­රා­ධ­ක­රුවෝ පැනලා යන්න කලින් අල්ලන්න කියලා සහ මෙයා­ලට විදේශ ගමන් තහ­න­මක් දාලා හිර කරන්න කියලා. නමුත් ඒ විදි­හට කළේ නැහැ. මේකට පැහැ­දි­ලි­වම මනූෂ නානා­ය­ක්කාර, ලේක­ම්වරු, විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ නිල­ධා­රීන් සම්බ­න්ධයි.

මොවුන් ඩුබායි රාජ්‍ය­යට පැනලා ගිහින් කියලා අපට කිවුවා. එක් කෙනෙ­කුට ලක්ෂ 4 ගාණේ මිලි­යන 400ක් විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ විම­ර්ශන නිල­ධා­රින් දෙදෙ­න­කුට දීලා ගිහින්.

උද්ඝෝ­ෂණ පහක් පමණ කළා. එහෙත් කිසිම සාධා­ර­ණ­යක් මේ වෙන­කම් සිදු වුණේ නෑ. මේ ඉන්න හැමෝම දුප්පත් අස­රණ මිනිස්සු. අපි ජනා­ධි­ප­ති­තු­මාට කියන්නේ හොරු අල්ලලා සාධා­ර­ණය ඉටු කර දෙන්න කිය­ලයි. අපි මේ ආවේ රජය අප­හ­සු­තා­වට පත් කරන්න නොවෙයි. අපට මේ සල්ලි අර­ගෙන දෙන්න කියලා කිය­න්නයි.

SendShareShare
Previous Post

විශාල දඩයමක් කරන්නයි යන්නේ! හෙට අනිද්දා මාව රක්ෂිත බන්ධනාගාරයට යැව්වත් අපේ දේශපාලනය නවත්තන්න මේගොල්ලන්ට බෑ! නාමල් මේ ලෑස්ති වෙන්නේ මොකටද? VIDEO I Sri Lanka Latest News

Next Post

රටින් පොල් ගෙනාවෙ නැත්නම් ගෙඩිය 300ට යනවා! I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Exclusive

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

විනිසුරුවරුගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රකාවක් සකස් කිරීමට උපදෙස් ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. Sri...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

තමිල් අරසු කච්චි පක්ෂය තනිවම සජිත් හමුවන තීන්දුවක! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.