• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජේ.ආර්.-ප්‍රේමදාස නොකළ දේ…! චන්ද්‍රිකා – මහින්ද – ගෝඨා – රනිල් – අනුර කළ දේ! Sri Lanka Latest News

May 11, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ජේ.ආර්.-ප්‍රේමදාස නොකළ දේ…! චන්ද්‍රිකා – මහින්ද – ගෝඨා – රනිල් – අනුර කළ දේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය ධුරය තමන් යටතේ තබාගැනීම රට ආර්ථික වශයෙන් අස්ථාවර වීමට හේතුවන බව හිටපු අධිකරණ අමාත්‍ය, නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. හිරු ටීවී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රාජපක්ෂ මහතා සිදුකළ එම පැහැදිලි කිරීම පහත පළවේ. Sri Lanka Latest News

නීතිඥ විජයදාස රාජපක්ෂ
අපේ රටේ ඕනෙම මිනිහෙක් ජනාධිපති වෙලා, ජනාධිපතිනිය හෝ ජනාධිපති වෙලා මුදල් අමාත්‍යාංශය බදාගත්තා නම් අනිවාර්යයෙන්ම රට බංකොලොත් වෙනවා. ඒක වළක්වන්න බැහැ. ඒ මෝඩ වැඩේ නොකළේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයයි, ප්‍රේමදාස මහත්තයයි විතරයි. අනිත් හැම කාලෙම රට බංකොලොත් වුණානේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ජනාධිපතිවරුන්ට තියෙන තෘෂ්ණාවට, බදාගන්නවා මුදල් ඇමැතිකම. මම ඒ කාලෙත් දවසක් මේක පැහැදිලිව චන්ද්‍රිකා මැතිනියට කිව්වට පස්සේ, ටික කාලෙකට පස්සේ එතුමිය මේක අතහැරලා සරත් අමුණුගම මහත්තයාව පත්කළා මුදල් ඇමැති විදියට. ඒ කාලෙත් අපේ රටේ යම්කිසි ආර්ථික කඩාවැටීමක් සිද්ධ වුණා. ඒ නිසා අපේ වගේ ප්‍රශ්න වැඩි රටක, ගැටලු වැඩි රටක, විදේශීය අතපෙවීම් වැඩි රටක, දරිද්‍රතාව වැඩි රටක ජනාධිපති කෙනකුට මේ මුදල් ඇමැතිකම කරන්න බැහැ.

ප්‍රශ්නය
දැන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය දෙන්නෙත් මන්ත්‍රීවරයෙක් වෙලා ඉඳලා ඒ පක්ෂයේම ක්‍රියාකාරියෙක් විදිහට හිටපු කෙනෙකුට. ඔහු සිවිල් සේවයෙන් එන්න ඕනේ නැද්ද? මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය රාජ්‍ය පරිපාලන සේවයෙන් එන්න ඕනෙ තනතුරක් නෙවෙයිද එතකොට?

නීතිඥ විජයදාස රාජපක්ෂ

ඇත්තම කියනවා නම් මෙතැන මේගොල්ලෝ වරද්දා ගත්ත තැන තමයි මුලින්ම ජනාධිපති ලේකම් තනතුර දෙන්න ඕනේ සිවිල් සේවයේ ඕනෑම කෙනෙකුට ඇවිල්ලා ‘සර්’ කියන්න පුළුවන් කෙනෙකුටනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ජ්‍යෙෂ්ඨයට, සිවිල් සේවයේ ඉන්න ජ්‍යෙෂ්ඨයට. ඒක එහෙම වුණේ නැහැ. එතකොට මුදල් අමාත්‍යාංශය, අපි පිළිගන්නවා හැම ආණ්ඩු කාලෙකම 2001 ඉඳලා මේක පටන් ගත්තේ. එතකන් වුණේ නැහැ. හැම කාලෙකම මේ මහා භාණ්ඩාගාරයට දානවා දේශපාලන හෙංචයියෙක්ව. 2001 – 2002 කාලෙත් දැම්මා. ඔබට මතක ඇති පක්ෂ සභාපති දැම්මා ලේකම් කරලා මුදල් අමාත්‍යාංශයේ. ඊට පස්සේ 2005දීත් පී.බී. ජයසුන්දර දේශපාලන හේතූන් මත තමයි ගෙනාවේ. ඊට පස්සේ නිවාඩ් කබ්රාල් ගේනකොට මම කිව්වා ‘මේ දෙන්නම දාගත්තොත් මේ රට බංකොලොත් වෙනවා, ඔබතුමත් විනාශ වෙනවා, මෙයාව මහ බැංකුවේ අධිපති විදියට දානවා නම් මම අස්වෙනවා’ කියලා මම කිව්වා. එහෙම කියලා ඔහු පත්කරනකොට ඊට දවස් කීපයකට කලින් මම ඉල්ලා අස්වුණා. එතකොට මම 2006නේ ඕවා කිව්වේ. මම පාර්ලිමේන්තුවේ කිව්වේ 2007නේ. 2023 ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් කියනවනේ ආර්ථික ඝාතකයෝ කවුද කියලා නම්ගම් ඇතිව. ඊට පස්සේ අපි යහපාලනය හදද්දීත් පළමු කැබිනට් මණ්ඩලයෙන්ම මම රිජෙක්ටඩ්නේ. මොකද මම පැය ගානක් තර්ක කළා. මම විරුද්ධ වුණා අර්ජුන මහේන්ද්‍රන්ට මහ බැංකුවේ අධිපතිකම දෙනවට. මම එදත් කිව්වා මේ මනුස්සයාගේ චරිතය හොඳ නැහැ කියලා. අපි දන්නවා බී.ඕ.අයි. එකේ හොරකම් කරලා තියෙනවා. මෙයා සිංගප්පූරුවේ පුරවැසියෙක්. මෙයාට මේක දීලා ආපහු හොරකමක් කරලා හරි වංචාවක් කරලා හරි අපිට නීතියවත් ක්‍රියාත්මක කරගන්න බැහැ.

ඉතින් ඒක නිසා මම කියන්නේ ඒ හැම ආණ්ඩුවටම වැරදුණු ප්‍රධාන තැන් කීපයේ පළමුවැනි දේ තමයි මේ ජනාධිපතිලා මුදල් ඇමැතිකම තියාගෙන ඉන්න එක. මම හිතන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මේ මම කියන කතාව තේරෙනවා නම් අතහරින්න හොඳම කාලය. නිවැරදි වෙන්න. දෙවැනි කාරණය තමයි මේ මහ බැංකුවටයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්කමටයි දේශපාලන හෙංචයියෝ පත්කරගන්න එක. කවදාවත් රටට හරියන්නේ නැහැ.

SendShareShare
Previous Post

ලංකාවට හොර ඩොලර් ඇවිත්! Sri Lanka Latest News

Next Post

1971 යෝර්ක් වීදියේ ලංකා බැංකුවෙන් 57,000ක් පැහැරගෙන විජේවීරට දුන් කොල්වින්! 1992 ලක්ෂ 48 මංකොල්ලයට නායකත්වය දුන් රණතුංග! 1985 ගුරු වැටුප් මංකොල්ලකෑ තල්පාවිල ධර්මේ! කැලෑබොක්ක වතුයායේ මුදල් මංකොල්ල කෑ මිලින්ද සේරම්! ජවිපෙ ලැයිස්තුවට රංග රාජපක්ෂත් එකතු වෙයිද? Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.