ආසියානු කුසලාන 20-20 තරගාවලියේ ඉන්දියාව සමග පැවැති තරගයෙන් ලංකා කණ්ඩායම කඩුලු 6ක තියුණු ජයක් වාර්තා කිරීමට ඊයේ රාත්‍රියේ සමත් විය.
ජයග්‍රහණයෙන් අනතුරුව ලංකා ක්‍රීඩකයන් කෙතරම් උද්දාමයට පත්ව සිටියේද යත් ක්‍රීඩාගාරයේ පමණක් නොව නවාතැන් ගෙන සිටින හෝටලයට යන විට පවා ඔවුන් ප්‍රීතියෙන් සිටි ආකාරයක් දැකගත හැකි විය.
මේ වීඩියෝවෙන් දැක්වෙන්නේ චාමික කරුණාරත්න එසේ නටමින් හෝටලයට යන ආකාරයය.










