• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විශ්‍රාමිකයෝ පොල්දූව හන්දියේ කරපු උද්ඝෝෂණය මැද්දටත් ගියා! ආයුර්වේද වෛද්‍යවරු පොල්දූව හන්දියේ කරපු උද්ඝෝෂණය මැද්දටත් ගියා! අද ආබාධිත රණවිරුවො පොල්දූව හන්දියේ කරපු උද්ඝෝෂණය මැද්දටත් ගියා! අවුරුදු 30ක යුද්ධයක් දිනලා දුන්නු රණවිරුවො මේ විදිහට පාරවල්වල උද්ඝෝෂණය කරන්න ඕනද? මෙන්න සජිත් දුන් විසඳුම! VIDEO I Sri Lanka Latest News

November 24, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
විශ්‍රාමිකයෝ පොල්දූව හන්දියේ කරපු උද්ඝෝෂණය මැද්දටත් ගියා! ආයුර්වේද වෛද්‍යවරු පොල්දූව හන්දියේ කරපු උද්ඝෝෂණය මැද්දටත් ගියා! අද ආබාධිත රණවිරුවො පොල්දූව හන්දියේ කරපු උද්ඝෝෂණය මැද්දටත් ගියා! අවුරුදු 30ක යුද්ධයක් දිනලා දුන්නු රණවිරුවො මේ විදිහට පාරවල්වල උද්ඝෝෂණය කරන්න ඕනද? මෙන්න සජිත් දුන් විසඳුම! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඒකීය භාවය සෛරීත්වය භෞමික අඛණ්ඩතාව දේශපාලන නිදහස ආදිය සුරක්ෂිත වූයේ 30 වසරක කුරිරු යුද්ධය පරාජය කරන්නට වීරෝධාර රණවිරුවන් කළ සුවිශේෂී සේවාව නිසා බවත් ඇස් හිස් මස් ලේ අවයව දන් දුන් මේ රණවිරුවන්ගේ දුක්ගැනවිලි ගණනාවක් ඇති බවත් 2019 දී පවා කොටුවේ ඇති උද්ඝෝෂණයට එක්ව මේවා සාකච්ඡා කළත් ඒවාට විසදුම් දෙන්න අවස්ථාව නොලැබුණ බවත් අවස්ථාව ලැබුණේ නම් මුලින්ම සලකන්නේ මේ විරෝධාර රණවිරුවන්ට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රණවිරුවන් නිසා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකි ඇති නිසා මොවුන්ට අසාධාරණයන් ගණනාවක් ඇති බවත් 2025 අයවැය තුළින් සියලු රාජ්‍ය සේවකයන්ගේ සහ සන්නද්ධ සේවා නිලධාරීන්ගේ වැටුප් විශ්‍රාම වැටුප් සංශෝධන කළත ත්‍රිවිධ හමුදා පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ ආබාධිත විශ්‍රාමිකයන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ වැන්දඹුවන්ට ලැබිය යුතු අයිතිවාසිකම් අහිමි කර ඇති බවත් වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගත් ආබාධිත රණවිරුවන්ට විශේෂ වරප්‍රසදා හා විශ්‍රාම වැටුප් ලබා දීමට නීතිමය පදනමක් තිබුණත් ඔවුන්ට ද ඒ හිමිකම නොලැබෙමින් යන බවත් මේ සහන කප්පාදුව රජය නැවැත්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම වයස 55 සම්පූර්ණ වූ පසු ආබාධිත මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්ට හා බිරින්දෑවරුන්ට හිමිවන ස්ථාවර දීමනා පවා රජය නීතිවිරෝධී ලෙස අත්හිටුවා ඇති බවත් අතුරුදන් වූ පවුල්වලට හිමිවිය යුතු දීමනා යම්කිසි ක්‍රමවේදයක් මත නතර කර ඇති බවත් මෙවැනි බොරු කරුණු කාරණා ඉදිරියට දමා ආබාධිත රණවිරුවන්ට ලබා දෙන සහන කප්පාදු නොකර වහාම ඒවා ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.‍

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමෙන්තුව අසළ පොල්දූව මංසන්ධියේ දී පැවැති ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණය හා එක්වෙමිනි.

පරිපාලන ගැටලු ආබාධිත රණවිරුවන්ට අදාළ නැති බවත් මොවුන් රට වෙනුවෙන් උපරිම කැපකිරීම් කර ඇති නිසා පරිපාලන ගැටලු මුල් කර ගෙන සහන කප්පාදු නොකරන ලෙසත් කරුණාකර මේ සියලු අයිතිවාසිකම් වීරෝධාර අබාධිත රණවිරුවන්ට හා ඒ පවුල්වලට ලබා දෙන ලෙසත් යම්කිසි නීතිමය පදනමක් තුළ මේ රණවිරුවන්ට ඒ සහන එක් එක් අයගේ කැමැත්ත අකැමැත්ත මත නොව නීතියක් ලෙස ක්‍රියාත්මක කරන්නට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආරක්ෂක අංශ තමන්ගේ සහෝදර රණවිරුවන්ට හානි නොකර ආරක්ෂා කර ගැනීම පොලිසිය ප්‍රමුඛ සියලු දෙනාගේ වගකීම බැවින් මේවා නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමරිකානු එක්සත් ජනපදය පවා ඔවුන්ගේ රටේ රණවිරුවන්ට උසස් ලෙස සලකන නිසා ඉන් පාඩම් ඉගෙන ගෙන ත්‍රස්තවාදය පරාජය කළ මේ රණවිරුවන් අමතක නොකළ යුතු බවත් සංවේදී වී මොවුන්ට හිමි සහන ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

වරායේ තදබදය නැති කරන්න මිලියන 500ක් වෙන් කළා! තවම ඒ සල්ලි වියදම් කරලා නෑ! ගිය පාර තදබදයක් ගැන කියලා කන්ටේනර් 323ක් පැන්නුවා! අද වනතුරු කව්ද කියලා හොයාගන්න බෑ! තදබදයක් පෙන්වලා ආණ්ඩුව ආයෙමත් කන්ටේනර් පන්නන්නද යන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

කෙහෙල්බද්දර පද්මේ..? ජනප්‍රිය නිළි ගයාත්‍රි ඩයස් අද CIDයට! ඔව් මම ආවා..! උත්තර දුන්නා..! ඒක එළියෙ කියන්න ඕන නෑ! තැන්කිව්..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

සජබය සහ එජාපය එකතුවීම සම්බන්ධයෙන් එජාප මහලේකම් තලතා අතුකෝරාල මහත්මියගෙන් මාධ්‍ය නාලිකාවක් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී අතුකෝරාල මහත්මිය ඊට ප්‍රතිචාර...

Read more
ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper