වරයේ තදබදය අවසන් කිරීමට රුපියල් මිලියන 500ක් වෙන් කර ඇති නමුත් එම මුදල් තවමත් වියදම් කර නොමැති බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.Sri Lanka Latest News
ආණ්ඩුව වරායේ තදබදයක් පෙන්වා නැවත වතාවක් කන්ටේනර් පැන්නීමේ සූදානමක සිටින්නේද යන්න පිළිබදව සැක මතු වන බවද මන්ත්‍රීවරයා කීය.










