• About us
  • Contact us
Saturday, June 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටින් අල්ලගෙන ආපු පාතාල ප්‍රබලයෝ ලැයිස්තුව මෙන්න! තවත් 95ක් එළියේ! රතු වරෙන්තු නිකුත් කරයි! Sri Lanka Latest News

June 27, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
රටින් අල්ලගෙන ආපු පාතාල ප්‍රබලයෝ ලැයිස්තුව මෙන්න! තවත් 95ක් එළියේ! රතු වරෙන්තු නිකුත් කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වීමෙන් අනතුරුව මේ දක්වා විදෙස්ගතව සැඟව සිටි පාතාල නායකයන් ඇතුළු අපරාධකරුවන් 58 දෙනකු දිවයිනට රැගෙන ඒමට කටයුතු කොට ඇත. Sri Lanka Latest News

මෙහිදී ජාත්‍යන්තර රතු නිවේදනවලට අනුව පිටරටින් අල්ලාගෙන ආ අපරාධකරුවන් සංඛ්‍යාව 23ක් වේ. රතු නිවේදන නොමැතිව පිටරට සැඟව සිටි අපරාධකරුවන් 14 දෙනකු ලංකාවට රැගෙන ඒමට පොලිසිය මේ දක්වා කටයුතු කොට තිබේ.

එමෙන්ම තවත් පාතාල අපරාධකරුවන් 95 දෙනකුට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කිරීමටද වත්මන් ආණ්ඩුව යටතේ කටයුතු කොට ඇත. ඔවුන්ගෙන් කිහිප දෙනකු මේ වනවිට ඩුබායි, රුසියාව සහ ඉන්දියාව යන රටවල අත්අඩංගුවේ පසුවෙමින් සිටින බව දැනගන්නට ඇත.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවේදී ලබාදුන් ප්‍රධාන ප්‍රතිඥාවක් වූයේ රටට මහා පිළිලයක්ව පවතින පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට කටයුතු කරන බවකි.

මීට පෙර බලයට පත්වූ ජනාධිපතිවරුන් කිහිප දෙනකුම මෙම ප්‍රතිඥාව රටට ලබාදුන්නද එය සාර්ථක අවසානයක් කරා ගෙන යෑමට ඔවුන්ට හැකියාව ලැබී තිබුණේ නැත.
ඒ අනුව, 2015 බලයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලය යටතේ රටින් පලාගොස් සිටි ප්‍රබල පාතාල නායකයන් 8 දෙනකු අත්අඩංගුවට ගෙන යළි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කොට තිබිණි.

ඉන් අනතුරුව බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී කිසිදු පාතාල නායකයකු මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී තිබුණේ නැත.
රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී විදෙස් රටවලදී අත්අඩංගුවට ගෙන සිටි පාතාල නායකයන් 11 දෙනකු මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබී තිබිණි.
මේ සම්බන්ධයෙන් විශේෂ තොරතුරු රැසක් රැගත් ලිපියක් 5 වැනි පිටුවේ පළවේ.

SendShareShare
Previous Post

දයාසිරිටත් ලෙඩක් වැටෙන්නයි යන්නේ! හොරට බිල් හදලා දාලා! VIDEO I Sri Lanka Latest News

Next Post

‘සජිත්ගේ නංගි හොර සල්ලි අච්චු ගැහුවා! නංගිව බේරගන්න විපක්ෂනායක මැදිහත් වුණා..!’ එක එක්කෙනා කියපු දේවල් අහගෙන කට වාචාලකමට විපක්ෂනායක සජිත්ට මඩ ගහන්න ආ මාලිමාවේ මුතුමැණිකේ මන්ත්‍රීතුමියට අජිත් පෙරේරා නීති පොත පෙරළලා උත්තර දෙයි! නඩු අංකය HC 8378/16..! ඉස්සෙල්ලාම නඩු වාර්තාව කියවලා ඉන්න! වහාම නිවැරදි කරන්න! නැත්නම් වරප්‍රසාද ප්‍රශ්නයක් ගේනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

භාණ්ඩාගරයේ ඩොලර් කොල්ලය! සූරියප්පෙරුමගෙන් එකයි නන්දලාල්ගෙන් එකයි! වාර්තා දෙකයි! ඇත්ත මොකක්ද? Sri Lanka Latest News

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ක්‍රිකට් ගහන්න පුලුවන් තරුණියන්ට ක්‍රිකට් බෝඩ් එකෙන් සුපිරි චාන්ස් එකක්! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ක්‍රිකට් තහනම්? ෂා අනුරට දුන්න ඇත්ත පණිවුඩය! Sri Lanka Latest News

හාල් මිල වැඩියි! සමහර හාල් වර්ග නෑ! ආපහු හාල් රටින් ගේනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

150ට වී ගන්න කියන්නේ මහමෝල්ලු! ගොවියට වීවලට 120ක් ලැබුණාම ඇති! අපි සහනාධාරත් දෙනවනේ..! වසන්ත කියාගෙන යද්දීම මයික් එක ඕෆ් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත් චරිත්ට පියවර ගත්තා! අනුර රංවලට කුමාරට ගත්තේ මොනවද? Sri Lanka Latest News

‘සජිත්ගේ නංගි හොර සල්ලි අච්චු ගැහුවා! නංගිව බේරගන්න විපක්ෂනායක මැදිහත් වුණා..!’ එක එක්කෙනා කියපු දේවල් අහගෙන කට වාචාලකමට විපක්ෂනායක සජිත්ට මඩ ගහන්න ආ මාලිමාවේ මුතුමැණිකේ මන්ත්‍රීතුමියට අජිත් පෙරේරා නීති පොත පෙරළලා උත්තර දෙයි! නඩු අංකය HC 8378/16..! ඉස්සෙල්ලාම නඩු වාර්තාව කියවලා ඉන්න! වහාම නිවැරදි කරන්න! නැත්නම් වරප්‍රසාද ප්‍රශ්නයක් ගේනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘සජිත්ගේ නංගි හොර සල්ලි අච්චු ගැහුවා! නංගිව බේරගන්න විපක්ෂනායක මැදිහත් වුණා..!’ එක එක්කෙනා කියපු දේවල් අහගෙන කට වාචාලකමට විපක්ෂනායක සජිත්ට මඩ ගහන්න ආ මාලිමාවේ මුතුමැණිකේ මන්ත්‍රීතුමියට අජිත් පෙරේරා නීති පොත පෙරළලා උත්තර දෙයි! නඩු අංකය HC 8378/16..! ඉස්සෙල්ලාම නඩු වාර්තාව කියවලා ඉන්න! වහාම නිවැරදි කරන්න! නැත්නම් වරප්‍රසාද ප්‍රශ්නයක් ගේනවා! VIDEO I Sri Lanka Latest News

Load More
ඉදිරිය භයානකයි ඔබේ මන්ත්‍රය පාඩම් කරගන්න…
Astrology

ලග්න පහකට විශේෂ ලැබීම්! ලෝක ජනතාවට සතුටට හේතු! අධ්‍යාපන අංශය ගැන කසුකුසුවකුත්! කාන්තාවන් ගැනත් කතාබස්! Sri Lanka Latest News

2026.06.28 සිට 2026.07.04 දක්වා කුජ, යුරේනස්, රවි, ගුරු, බුධ, සිකුරු, ශනි, නැප්චූන් යෝග පොකුරක් සහිත සතියක්. චන්ද්‍රයාගෙන් තීරණාත්මක රාශි මාරුකිරීම්...

Read more
හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

හොරු සහ බොරු! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

භාණ්ඩාගරයේ ඩොලර් කොල්ලය! සූරියප්පෙරුමගෙන් එකයි නන්දලාල්ගෙන් එකයි! වාර්තා දෙකයි! ඇත්ත මොකක්ද? Sri Lanka Latest News

ක්‍රිකට් ගහන්න පුලුවන් තරුණියන්ට ක්‍රිකට් බෝඩ් එකෙන් සුපිරි චාන්ස් එකක්! I Sri Lanka Latest News

ලංකාවේ ක්‍රිකට් තහනම්? ෂා අනුරට දුන්න ඇත්ත පණිවුඩය! Sri Lanka Latest News

හාල් මිල වැඩියි! සමහර හාල් වර්ග නෑ! ආපහු හාල් රටින් ගේනවා! PHOTOS I Sri Lanka Latest News

150ට වී ගන්න කියන්නේ මහමෝල්ලු! ගොවියට වීවලට 120ක් ලැබුණාම ඇති! අපි සහනාධාරත් දෙනවනේ..! වසන්ත කියාගෙන යද්දීම මයික් එක ඕෆ් වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.