සෞඛ්‍ය හේතු මත තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් තනතුරින් ඉල්ලා අස්වන බවට මොහාන් සිල්වා මහතා ක්‍රිකට් ආයතනය වෙත එවන ලද ලිපිය මේ වනවිට අප වෙත ලැබී තිබේ.Sri Lanka Latest News
එහි සදහන්ව ඇත්තේ පෞද්ගලික සහ සෞඛ්‍ය හේතූන් මත තමන් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවකි.
මේ වනවිට මොහාන් සිල්වා මහතා ප්‍රතිකාර සදහා ඔස්ට්‍රේලියාවට ගොස් ඇති අතර එහි සිටම මෙම ලිපිය ක්‍රිකට් ආයතනය වෙත යොමු කිරීමට හෙතෙම පියවර ගෙන තිබිණ.
ලියුම මෙන්න!











