• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ පාලකයන් කරන වංචා දූෂණ දැනගන්න අයිතිය තියෙන්නේ වැඩිහිටියන්ට විතරද? පාසල් දූදරුවන් දැනගන්න ඕන නැද්ද? නොනවතින රැල්ලේ 42 වන සුහුරු පන්ති කාමරය ලග්ගල දරුවන්ට පරිත්‍යාග කරමින් විපක්ෂනායක සජිත් ප්‍රශ්නයක් අහයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 4, 2023
in Exclusive
Reading Time: 16 mins read
A A
රටේ පාලකයන් කරන වංචා දූෂණ දැනගන්න අයිතිය තියෙන්නේ වැඩිහිටියන්ට විතරද? පාසල් දූදරුවන් දැනගන්න ඕන නැද්ද? නොනවතින රැල්ලේ 42 වන සුහුරු පන්ති කාමරය ලග්ගල දරුවන්ට පරිත්‍යාග කරමින් විපක්ෂනායක සජිත් ප්‍රශ්නයක් අහයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තොරතුරු දැන ගැනීමේ අයිතිය ඇත්තේ වැඩිහිටියන්ම පමණක් නොව පාසල් දූදරුවන්ට ද ඇති බවත් එබැවින් පාසල් දූදරුවන්ට රටේ පාලකයන් සහ දෙමාපියන් සිදු කරන දූෂණ වංචා ආදී වැරදි දේවල් ගැන දැනුවත් කිරීම වැරදි නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පසුගිය රජය සමයේ වරහන් ඇතුළේ ජාතික පාසල් බෝඩ් හදන්න ලක්ෂ 20ක් ලබා දී ඇති බවත් එහෙත් සමගි ජන බලවේගය සක්වල වැඩසටහන යටතේ පාසලට සුහුරු පන්ති කාමර උපකරණ ස්මාර්ට් බෝඩ් පරිගණක ආදිය ලබා දීමට රුපියල් ලක්ෂ 10ක් වැය කර ඇති බවත් මිනිසුන් අන්දවන්න පාසල ඉස්සරහ බෝඩ් ගහනවට වඩා ඒ ලක්ෂ 20න් පාසලට මිට වඩා පරිගණක අරන් දීමේ හැකියාව ඇති බවත් මෙය දේශපාලන ඇන්දවිල්ලක් මිස පාසල් නඩත්තු කිරීමක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය මහත්මියට අනුව වයස අවුරුදු 12ත් 13ත් අතර දුෂ්කර ප්‍රදේශවල සමහර දරුවන් අධ්‍යාපනය අතහැර යන බවත් මේ සම්බන්ධයෙන් අප දැනුවත් විය යුතු බවත් රජයට දිවා ආහාරය ලබා දීමට මුදල් නොමැති වුවත් කාබනික වගාවෙන් රට විනාශ කළ ඇමතිවරු පවා රට සවාරි ගෙන යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද පසුගිය දා සිදුවූ ඇමති පුටු මාරුව පිටුපස සෙවනගල විකිණිමේ ගණුදෙනුවක් ඇති බවත් තමන්ගේ ගජ මිතුරකුට සෙවනගල විකිණීමේ සූදානමක් ඇති බවත් මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය 41 ලක්ෂයක් දූදරුවන්ට ද තිබෙන බවත් බංකොලොත් රටේ පුනර්ජනනීය බලශක්ති, බාල බෙහෙත්වලින් පවා ගසා කන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සුපිරි පොහොසතුන්ගෙන් පවා බදු අය කර ගැනීම පැහැර හැර ඇති මොහොතක වැට් බදු සියයට 18 දක්වා වැඩි කර ඇති බව යි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාතලේ, ලග්ගල නුගගොල්ල මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනට එක් වෙමිනි. මෙසේ ක්‍රියාත්මක වූයේ සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 42 වැනි අදියරයි.

සුපිරි පොහොසතුන්ට මෙවැනි සහන ලබා දෙන අතරතුර ව්‍යාජ දත්ත ඉදිරිපත් කර 3 වැනි වතාවටත් අනීතික ලෙස විදුලි බිල වැඩි කිරීමෙන් අනතුරුව ලබන වසරේ සිට වසරකට 4 වතාවක් විදුලි බිල සංශෝධනය කිරිමට සූදානම් බවත් රජයට මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු ගැන කිසිදු හැගීමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපි රටේ තාවකාලික බාරකරුවන් මිස අයිතිකරුවන් නොවේ

ජනාධිපති අගමැති ආදී රජයන් යනු රටේ තාවකාලික බාරකරුවන් මිස අයිතිකරුවන් නොවන බවත් ඔවුන් මේ වන විට හැසිරෙන්නේ මුළු රටම තමන්ට සින්නක්කර ඔප්පුවකින් ලියා දී ඇති ආකාරයට බවත් මෙම වහල් භාවයෙන් මිදීමට කාලය එළඹ ඇති බවත් මේ රට බංකොලොත් කළ නින්දිත පවුල් පාලනය අතුගා දමා ඊට සම්බන්ධ සියලු දෙනාම ජන මතයෙන් එලවා දැමිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900 ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000 ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 42ක් සදහා රුපියල් ලක්ෂ 384ක වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

SendShareShare
Previous Post

සෞඛ්‍ය හේතු මත ඉල්ලා අස්වන බව කියමින් මොහාන් ක්‍රිකට් ආයතනය වෙත ඕස්ට්‍රේලියාවේ ඉඳන් එවපු ලියුම මෙන්න!  I Sri Lanka Latest News

Next Post

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් 20000ක පඩි වැඩිවීමක් අත්‍යාවශ්‍යයි! මේ පාරත් අපිව රැවැට්ටුවොත් ආණ්ඩුවට ලේසි වෙන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.