ආණ්ඩුව අද දිනයේ තවත් නම් ලයිස්තුවක් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.Sri Lanka Latest News
ඒ, ආණ්ඩුවෙන් ඉන්ධන හල් බලපත්‍ර ලබා ගත් හිටපු සහ වත්මන් මැතිඇමැතිවරුන්ගේ නම් ලයිස්තුවකි.
කෙසේවෙතත් ආණ්ඩුව කුමන ලයිස්තු එළියට දැම්මද තවමත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මත්පැන් බලපත්‍ර ගත් මන්ත්‍රී නම් ලයිස්තුව හෝ අරමුදල් ලබා ගත් මන්ත්‍රී නම් ලයිස්තුව හෝ අනාවරණය කිරීමට කටයුතු කොට නොතිබීම විශේෂ සිදුවීමකි.
Sri Lanka Latest News










