රජයේ වෛද්‍ය නිලධාරියාගේ සංගමයේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දි සිදුවිය.Sri Lanka Latest News
මේ සඳහා රජයේ වෛද්‍ය නිලධාරියාගේ සංගමයේ නිලධාරින් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා එක්විය.
මෙහි දී වත්මං රජය් අයවැය තුළින් වෛද්‍යවරුන්ගේ අතිකාල ඇතුළු වැටුප් කප්පාදුව සම්බන්දයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

















