ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයකට පැමිණෙන ලෙසට ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කළ අභියෝගය ප්‍රසිද්ධියේ බාර ගැනීමෙන් අනතුරුව දිගු නිහැඩියාවකින් සිටි මාලිමාවේ නියෝජිතයන් ඊයේ දින ප්‍රකාශයක් කරමින් එම විවාදය සදහා ජනාධිපතිවරයාටද ආරාධනා කිරීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය කියා සිටියේ මෙය ජනාධිපතිවරණයක් බැවින් රනිල්ටද ඒ සදහා ආරාධනා කළ යුතු බවකි.
ජනාධිපතිවරයා පැමිණියහොත් සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදය කළ හැකි බවද ඇය සදහන් කර සිටියාය.