• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අශිෂ්ට විදියට මටත් ජනාධිපති වෙන්න තිබ්බා! රාජපක්ෂ පවුල් පාලනය නිසා රට විනාශ වුණා! අපි තනතුරු ගන්නෙ නෑ! විපක්ෂයේ ඉඳන් රට ගොඩගන්න උදව් කරනවා! සජිත් අදත් කියයි! (VIDEO & PHOTOS)

August 7, 2022
in Exclusive
Reading Time: 11 mins read
A A
අශිෂ්ට විදියට මටත් ජනාධිපති වෙන්න තිබ්බා! රාජපක්ෂ පවුල් පාලනය නිසා රට විනාශ වුණා! අපි තනතුරු ගන්නෙ නෑ! විපක්ෂයේ ඉඳන් රට ගොඩගන්න උදව් කරනවා! සජිත් අදත් කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

ප්‍රජාන්ත්‍රවාදය, සදාචාරය අමතක කර අශිෂ්ට ආකාරයට තීන්දු තීරණ ගත්තා නම් අද වන විට තමාට ජනාධිපති වුව විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එහෙත් ජනතා කැමැත්තෙන් තොරව කිසිඳු තනතුරක් තමා ලබා නොගන්නා බවත්, රටේ පවතින අසීරු තත්ත්වය තේරුම් ගෙන සියලු දෙනා රට ගොඩනැගීමට එක්විය යුතු බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

ජනතාව අසීමිත දුකකට වේදනාවකට පත්ව ඇති බවත්, 2019 ජනාධිපතිවරණයට පෙර කිසිඳු පෝලිමක් නොතිබූ බවත් පැවැසූ ප්‍රේමදාස මහතා, ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පරපුරේ අදූරදර්ශී පාලනය හේතුවෙන් රට අද වන විට ඩොලර් හිඟමනේ යමින් සිටින බවද පැවැසීය.

එසේම වර්තමාන රජය හදිසි නීතිය දමා වෘත්තීය සමිති නායකයන් දඩයම් කරන බවත්, ජෝසෆ් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම ජී.එස්.පී. නැති වීමටද හේතුවක් විය හැකි යැයි රනිල් වික්‍රමසිංහ මහතා වරක් පාර්ලිමේන්තුවේදී පැවසුවත් ඔහු ජනාධිපති වූ විගස ජෝසෆ් ස්ටාලින් අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළේය.

මේ වන විට රට තුළ පුද්ගල ඝාතන මෙන්ම ගෙවල් ගිනිතැබීම් රැසක් සිදුවෙමින් ඇති බවත්, ආණ්ඩුව ක්‍රියාත්මක කරන රාජ්‍ය මිලේච්ඡත්වය තමා ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේය.

ඊයේ (06) අරනායක සමගි ජනබලවේගයේ බලමණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

SendShareShare
Previous Post

හදිසි නීතියට විරුද්ධයි! මර්දනයට විරුද්ධයි! සර්වපාක්ෂික ආණ්ඩුවලට යන්නෙත් නෑ! ඇමැතිකම් ගන්නෙත් නෑ! රට ගොඩගන්න විපක්ෂයේ ඉඳන් සර්වපාක්ෂික පාලනයකට උදව් කරනවා! ඉරාන් කියයි (VIDEO)

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper