සක්වල වැඩසටහන යටතේ අද (16) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අනුරාධුපුර දිස්ත්‍රික්කයේ තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 189 වන සුහුරු පන්ති කාමරය අනුරාධපුරය පදවිය පරාක්‍රම මහා විද්‍යාලයටත්, 190 වැන්න අනුරාධපුරය කැබිතිගොල්ලෑව ගෝනුහද්දෙනාව විද්‍යාලයටත්, 191 වැන්න අනුරාධපුරය මැදිරිගිරිය මහදිවුල්වැව විද්‍යාලයටත් ලබා දීමට නියමිතය.









