ආණ්ඩු පක්ෂය නියෝජනය කරන වජිර අබේවර්ධන මහතා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට ප්‍රහාර එල්ල කරද්දී අද දින ආණ්ඩුවේම විදේශ ඇමැති අලි සබ්‍රි මහතා නන්දලාල් වීරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් දක්වනු දැකගත හැකි විය.
එමෙන්ම සජබ මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාද මහබැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් දැක්වූයේ මෙසේය.










