කොළඹ සමාජ ශාලාවක සිදුවූ උණුසුම් සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.Sri Lanka Latest News
එහිදී ඔහු සදහන් කළේ තමන්ගේ පිටුපසින් පැමිණි කිසිවකු කුණුහරුප කියමින් ‘පැරදුණා නම් හු.. ගෙදරට වෙලා හිටපන්..’ යැයි කියමින් තමන්ට වැලමිටෙන් ඇන්න බවය.











