හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සාදයකදී කුණුහරුප කියමින් හැසිරෙන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
පසුව පිරිසක් විසින් හරීන් ප්‍රනාන්දු මහතා පිටතට රැගෙන යන අතර එහිදී රැස්ව සිටි පිරිස හරීන්ට හූ තබනු දැකගත හැකිය.










