• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොර ‘සුනිල් හඳුන්නෙත්ති’ ගැන වහා හොයන්න! අධිකරණය CIDයට දැනුම් දෙයි!  I Sri Lanka Latest News

December 31, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ නම හා රුව භාවිත කරමින් වංචනික ලෙස මුදල් එක් රැස් කළ බව කියන සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නියෝග කර තිබේ.Sri Lanka Latest News

එමෙන්ම සිද්ධියට අදාළව සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයින්ගේ බැංකු වාර්තා කැඳවන ලෙසටද මහෙස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා මෙහිදි නියෝග කෙරිණි.

කර්මාන්ත ව්‍යවසායකත්ව හා සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

කිසියම් පිරිසක් විසින් තමාගේ නම හා රුව ප්‍රදර්ශනය කරමින් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දෙස් විදෙස් ජනතාවගෙන් මුදල් රැස් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ පැමිණිල්ලක් මත එම සිද්ධිය අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවේ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විමර්ශන සිදු කරමින් පවතින බවත්ය.

ඊට අදාළ බැංකු වාර්තා කැඳවීම සඳහා අවසර ලබා දෙන ලෙසත් විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද වැඩිදුරටත් නියෝග කළේය.

SendShareShare
Previous Post

‘පැරදුණා නම් හු.. ගෙදරට වෙලා හිටපන් කියලා මට කෙනෙක් වැලමිටෙන් ඇන්නා!’ කුණුහරුප කියාගෙන.. කෑ ගහගෙන.. හූ සද්දේ මැද්දේ එළියට යන්න වුණු කොළඹ පාටිය ගැන හරීන් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බිංගිරියේදී වාහන නවත්වා දැක්වූ විරෝධය ගැන මාලිමා මන්ත්‍රී විජේසිරි කතාකරයි! අපි ගියේ මේ සමාගමේ ප්‍රවාහනය ගැන ප්‍රශ්න වගයක් කතා කරන්න! මගේ ෂර්ට් එකෙන් ඇදලා ගැහුවා! මේ ප්‍රහාරය පිටිපස්සේ පැරදුණු කණ්ඩායමක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News
Exclusive

මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News

‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News
Exclusive

‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

Load More
මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News
Exclusive

මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News

කොළඹ 07 මල් පාරේ පිහිටි සුවිසල් නිවසක් කෝටි ගණනක මුදලකට මිලදී ගත් විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකු මේ වනවිට රටින් පලාගොස් ඇති...

Read more
‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News

‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.