පාටියක් මැද්දට බලෙන් පැන්න හරීන් කුණුහරුප කියමින් යකා නටයි! කට්ටියම වැඩේ දෙන්න සෙට් වෙද්දී යන්තමින් ගුටි නොකා හැමෝගෙම හූ හඬ මැද්දේ පිටව යයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සාදයකදී කුණුහරුප කියමින් හැසිරෙන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සැරිසරමින් තිබේ.Sri Lanka Latest News පසුව පිරිසක් විසින් හරීන් ප්‍රනාන්දු මහතා පිටතට රැගෙන යන අතර එහිදී රැස්ව සිටි පිරිස හරීන්ට හූ තබනු දැකගත හැකිය.