මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් ආණ්ඩුව ව්‍යවස්ථා ගැටයක් ගැසීමට සූදානම් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සිරස රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියේය.
එමෙන්ම පවතින ගැටලු විසදීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් පෙනෙන්නට නැති බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අයුරින් ඉදිරියට ගියහොත් රටට දෙයියන්ගේම පිහිටයි බවත් කියා සිටියේය.










